ANDROID SDK එක install help need PPeeezzz!!!

chamarams

Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    මට ANDROID SDK එක install කරන්න ගිහිලා ANDROID වලට තිබ්බ අසාවත් නැටි උනා
    දැන් උදේ ඉදන් හවස් වෙනකම්ම SDK එක ඉන්ස්ටල්ල් කරන්න හදනවා එත් මගදී නවතිනවා අයෙත් ඉන්ස්ටල්ල් කරන්න හදනොකොට
    මගදී නතරවිනවා...
    ඕක උනේ ඊයේ අද උදෙත් හිත හදාගන වැඩේට බැස්ස එත් සමහර ඒවා මගදී නතර වෙනවා
    මම install කරන්න හදන්නේ SDK tool එකය්, 2.3 ෆ්ලට්ෆොර්ම් එක විතරක් ඔක්කොම නොවී මේ ටිකවත් ඉන්ස්ටල්ල් කොරගන්න බැනේ
    මේකේ download resume support කරන්නේ නැ නේ ? මගේ ඉන්ටෙර්නෙට් වල කිසි අව්ලක් නැ මේ මගුල් SDK manager එකත් එක්ක මට හුයන්න මතක් වෙනවා


    ඔන්න ඔහොම ගයකොට




    මගදී මෙන්න මෙහෙම වෙනවා අයෙත් මුල ඉදල අදිනකොට මගදී අයෙත් හිටිනවා
    මට මේකට මොකද කරන්න ඕනේ කියනවා ?

     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    mchn uba select krala tiyna drive ekee space eka madi wagee normal oya tika serma install wena nam sahena ida pramanayak oona wei ban..AVD 2k 3k withrak daa ganin macahn 4.1 2.2 wagee aa athi ne.. :) awlak unoth kiyapan ..man android ndk buld wala awlak nisa eka digata dawas 5k nidi maruwa ban :(
     

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    no

    mchn uba select krala tiyna drive ekee space eka madi wagee normal oya tika serma install wena nam sahena ida pramanayak oona wei ban..AVD 2k 3k withrak daa ganin macahn 4.1 2.2 wagee aa athi ne.. :) awlak unoth kiyapan ..man android ndk buld wala awlak nisa eka digata dawas 5k nidi maruwa ban :(

    pissuda ban mage drive 1ke athitharam space ,ram thiyanawa..
    dan tikakata essella ...




    mechar dura gihilla nathara una ban.. :angry:
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    uba me link eka use karala sdk eka down kara ganin aphu eeta passe macahn..aphu try karapan oonama pakage tika withrak deepan uba eclips indigo da eclips juno da ban try karanne..