LED CFL 12V 108 LED

dinumadushan

Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    menna meka machan demme...

    2012-04-29+13.30.28.jpg


    මොකක්ද දන්නෑ මචන්...අර උබ මුලින් ත්‍රෙඩ් එකක දාලා තිබුන පවර් සර්කිට් එකද කොහෙද....කඳානේ ශොප් එකෙන් ඉල්ලුවහම දුන්නේ....[/QUOTE]

    මචන් මට ඕක උනා මම කරපු වැඩේ Drive Circuit දෙකක් දැම්මා දැන්නම් පට්ට එලිය තියනවා බලබ් 50 කට එක එක බැගින් දාපන් වැඩේ ගොඩ :D:D
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,662
    8,453
    113
    In Your Heart
    wade nam hondai .. labeta oya bulbs ebay eke thiyenawa wage mata mathakai .. math genna gaththa eth postmaster gedara kawuruth nethi nisa aran gihin .. mama pick karanna giye na .. a kale tikak busy :rofl:
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,866
    4,470
    113
    මචෝ step down transformer එකක් ඕන වෙන හිනදා යන විදුලිය ඊට වැඩි වෙනවා නෙද ?

    ඕකට lens එක නැති led දැම්මා නං හැම පැත්තටම එලිය විහිදෙනව නෙද ඔයිට වඩා හොඳට ?

    :yes::yes::yes::yes::yes:
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    capsule eka 160/= led 1k 5/= packet 1k gannawanam 4.80/= mata kiwwe oya ganata ban..
     

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    එල වැඩක්. මමත් ආසම Subject එකක්.පුළුවන් තරම් ඉක්මනට අර solar panel එක හදල දාන්න. මේවා ගන්න කුරුනෑගල, නුවර, පැත්තේ තැනක් තියනවනම් කියන්න. රෙප් ++++
     
    • Like
    Reactions: dinumadushan