


මොකක්![]()
වනචරයා කියලා කිව්වෙ...






මොකක්![]()


හප්පා ඕක කරන්න පුලුවන් නම් හැමදාම ත්රේඩ් දාන්න පුලුවන්අනිවා අනිවා.. පරිවර්ථනය කරන්නත් එපැයි.. අන්න ඒක තමා අවුල..


උඹ මාර පොරක් නේ ඒක ඉස්සරහටත් දැම්මද.....අවුලක් නෑ අපේ සහෝල ඒ ගැන දැනගන්න එක හොඳයි....නැත්තන් නිකන් සල්ලි පුදන්න වෙන්නේ මම වගේ....උඹ මේ ත්රෙඩ් එක කලින් දැම්මනම් මගේ 2000ත් ඉතුරු කරගන්න තිබ්බ....
![]()


මේක දාලාම බලහන්කො ඉන්නට යන එන මං නැතිවෙන හැටි..ඕකට නම දාන්න තියෙන්නේ ඉන්නා කියල නෙවේ යන්නෑ කියලා....
![]()



හප්පා ඕක කරන්න පුලුවන් නම් හැමදාම ත්රේඩ් දාන්න පුලුවන්![]()

උඹ බබා![]()
වනචරම තමා.. 

බොසාගෙ දෝණි ඇන්දට බැල්ම දාන උඹ හොඳා...ඔව් බං පරිවර්ථනය කරගන්න හෙන ගේමක් දෙන්න වෙනවා.. කඩ්ඩ දිරවන්නෙ නෑ බං..
අපෝ නෑ..වනචරම තමා..



ඔව් බං පරිවර්ථනය කරගන්න හෙන ගේමක් දෙන්න වෙනවා.. කඩ්ඩ දිරවන්නෙ නෑ බං..







