කරවෙලා හැලෙන්න දෙමු (18+)

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
අනිවා අනිවා.. පරිවර්ථනය කරන්නත් එපැයි.. අන්න ඒක තමා අවුල.. :D
හප්පා ඕක කරන්න පුලුවන් නම් හැමදාම ත්‍රේඩ් දාන්න පුලුවන් :yes::yes:
 

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
උඹ මාර පොරක් නේ ඒක ඉස්සරහටත් දැම්මද.....:D අවුලක් නෑ අපේ සහෝල ඒ ගැන දැනගන්න එක හොඳයි....නැත්තන් නිකන් සල්ලි පුදන්න වෙන්නේ මම වගේ....උඹ මේ ත්‍රෙඩ් එක කලින් දැම්මනම් මගේ 2000ත් ඉතුරු කරගන්න තිබ්බ....:yes:

ඒක නෙමෙයි උඹ 2007 ඉඳන් මේ වෙනකන් පෝස්ට් 8000 ද බං ගැහුවෙ?? :confused::confused:
 

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    එල මචන්. මේක ගොඩක් අයට වැදගත් වෙයි..
    09115e597def.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හප්පා ඕක කරන්න පුලුවන් නම් හැමදාම ත්‍රේඩ් දාන්න පුලුවන් :yes::yes:
    ඔව් බං පරිවර්ථනය කරගන්න හෙන ගේමක් දෙන්න වෙනවා.. කඩ්ඩ දිරවන්නෙ නෑ බං..:no:

    උඹ බබා :frown::frown:
    අපෝ නෑ..:rofl: වනචරම තමා.. :yes::love:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔව් බං පරිවර්ථනය කරගන්න හෙන ගේමක් දෙන්න වෙනවා.. කඩ්ඩ දිරවන්නෙ නෑ බං..:no:


    අපෝ නෑ..:rofl: වනචරම තමා.. :yes::love:
    බොසාගෙ දෝණි ඇන්දට බැල්ම දාන උඹ හොඳා...:angry::angry::angry: