pati roll පටි රෝල් mega thread

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala

    හොයල බලන්න ඕනා බං කොහොමද කරන්නේ කියල. මමත් දැකල තියෙනවා. උඹ මගේ channel ඒකට ගිහිල්ලද play කලේ? එකක් ඉවර උනාම අනිකට යන්නේ නැද්ද?

    ehema yanawa okkoma play karapuwama eth date eken date eka hariyata yanne na neda eka witharayi case eka mokada mama 35 weni eka ahuwa kiyannako ita passe wena ekak play wenne echcharayi okkoma wada karanawa
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    පටි රෝල් රාජ සභාව 2012-07-30

    අද අනුජ මලය පරක්කුයි වගේ හොඳටම... හරි කමක් නෑ මම දාන්නම්කො අද එක. ඔන්න එහෙනම් අද රාජ සභාව හොඳේ. බඩ පැලෙනකන් හිනා වෙන්න තමා තියෙන්නේ :P:P

    High Quality

    Low Quality

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    sZ1G.gif
    sZ1G.gif
    sZ1G.gif
    sZ1G.gif
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    අද අනුජ මලය පරක්කුයි වගේ හොඳටම... හරි කමක් නෑ මම දාන්නම්කො අද එක. ඔන්න එහෙනම් අද රාජ සභාව හොඳේ. බඩ පැලෙනකන් හිනා වෙන්න තමා තියෙන්නේ :P:P

    High Quality

    Low Quality

    :yes:
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    ඔන්න අදත් අයියා මහන්සියෙන් රෝල් කරන පටි රෝල් .....

    මම ඊයේ ගෙදර එනකොට රෑ 9.00 යි :rolleyes::rolleyes:

    PATI-ROLL.gif

    අඩු කොලිටිය ( Low Quality ) :love: :

    වැඩි කොලිටිය (High quality) :love::

    navodwickra ත් එක්ක පටි රෝල්ල් :lol:

    patismall.png
    dsrg.gif
     
    • Like
    Reactions: shenu

    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo

    class da ?neathnam wena kohihari giyada ?
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    වල් ටුවර් :P

    වෙන කොහේ yannada ? :P:P
    class එකේ sir කෙල්ලෝ නැත්නම් රෑ 10.00 වෙනකම් උනත් කරාවි ... :oo:
    ගෑනු ළමයි නිසා තමයි ඔහොමවත් නවත්තන්නේ .. :rolleyes::rolleyes:
    ගැණු ළමයි රෑ වෙලා ගෙවල් වල යන්න බයලු නේ ... :D:D:love::D:D
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    yHJe.gif

    Nawod
    :yes:

    නවෝද් අයියට කෙසේ වෙතත් Pink panther කොල්ලට නම් හොදට ගැලපෙන මුණ :rofl::rofl::rofl:
    මේ ෆොටෝ එක අරන් තියෙන්නේ Pink panther කොල්ල ට අවුරුදු 16 දිය කියන්නේ ඇත්තෙයි ? :rofl::rofl::rofl:
     
    Last edited:

    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    වෙන කොහේ yannada ? :P:P
    class එකේ sir කෙල්ලෝ නැත්නම් රෑ 10.00 වෙනකම් උනත් කරාවි ... :oo:
    ගෑනු ළමයි නිසා තමයි ඔහොමවත් නවත්තන්නේ .. :rolleyes::rolleyes:
    ගැණු ළමයි රෑ වෙලා ගෙවල් වල යන්න බයලු නේ ... :D:D:love::D:D

    බලාගෙන ඔච්චර රෑ වෙලා ඉන්නේ :rofl::rofl:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    නවෝද් අයියට කෙසේ වෙතත් Pink panther කොල්ලට නම් හොදට ගැලපෙන මුණ :rofl::rofl::rofl:
    මේ ෆොටෝ එක අරන් තියෙන්නේ Pink panther කොල්ල ට අවුරුදු 16 දිය කියන්නේ ඇත්තෙයි ? :rofl::rofl::rofl:
    :no: සහෝ සාවද්‍ය පුවත් ගෙනහැරපාන්න එපා.. සයිට් එකේ ඒකාග්‍රතාවයට හානියක්.. බෑන් කරන්න සිදුවේවි..

    එලකිරි.කොම්:yes:
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    බලාගෙන ඔච්චර රෑ වෙලා ඉන්නේ :rofl::rofl:

    :baffled::baffled:

    :no: සහෝ සාවද්‍ය පුවත් ගෙනහැරපාන්න එපා.. සයිට් එකේ ඒකාග්‍රතාවයට හානියක්.. බෑන් කරන්න සිදුවේවි..

    එලකිරි.කොම්:yes:

    :P:P
     
    • Like
    Reactions: teshan_1994