දැන් නිකන් 3න් වේලක් නොකා හිටිය වගේ හෙට රෑ වෙනකන්අපි පව් අප්පාදැන් නිකන් 3න් වේලක් නොකා හිටිය වගේ හෙට රෑ වෙනකන්

අයියට වෙලාවක් තිබුනොත් විතරක් දොරලොක් හෝල්ම්ස් එකේ ලින්ක් ටික පිලිවෙලකට හදලා දානවද...මට සමහර කොටස් හොයා ගන්න බැහැනේ ඒකයි...මගේ ලඟ තියෙන්නේ 30 වෙනි කොටසේ ඉඳලා...පුලුවන් නම් මුල ලින්ක් ටික දානවද ?

එල එල.....
එල එල ... ඔන්න අපිත් බාගත්ත හරිය...![]()
tanx.......... dwnlding........................

මොකෝ මගෙ කමෙන්ට් එකම ආයෙ දාන්නෙ?ටික දවසකට එන්නත් බෑරිඋනා කොහෙද මගෙ නෙට් ලයින එක වැඩ කරෙ නෑනෙ.....
ඔන්න සේරම ටික බාගත්තා..
තෑන්ක්ස් ආ.....![]()