Dj Academy sri lanka

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    අද මම කියන්න යන්නෙ ටිකක් වෙනස් දෙයක් ගෑන සමහර විට ඕගොල්ලො මේක දන්නෙ නෑතුව ඈති.. ඒ තමයි ලංකාවෙ තියන ප්‍රථම සහ එකම ප්‍රොපිශනල් ඩී.ජේ ඈකඩමි එක ගෑන

    මේක තියෙන්නෙ පොල්හේන්ගොඩ,
    ඔයා කවදාවත් ඩි,ජේ කන්සෝල් එකක් අල්ලලවත් නෑති උනත් ඔයාව හොද ඩී.ජේ කෙනෙක් කරන්න ඕනෙ කරන දෑනුම සහ ප්‍රායෝගික අබ්යාස මේගොල්ලො ඔයාට දෙනව..

    ඒත් එක්ක්ම ඉතාමත් මිල අදික නවීනතම උපකරන තමා මේගොල්ලො ගාව තියෙන්නෙ.. එහෙනම් පොඩි රවුමක් දාල බලමු ඈකඩමි එක ඈතුලෙ


    2660_64133807609_4601692_n.jpg


    කොහොමද තෑන

    2660_64133827609_2977353_n.jpg


    2660_64134532609_38590_n.jpg


    2660_64134527609_304007_n.jpg


    2660_64137117609_3468774_n.jpg
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මේවයින් තමා ඕගොල්ලන්ට ප්‍රෑක්ටිස් කරන්න දෙන්න

    DENON DNS 3700
    2660_64137127609_3338956_n.jpg



    pioneer cdj 1000 with djm800

    2660_64349417609_2064045_n.jpg


    මීට අමතරම මේ ගොල්ලො ගාව තියන්ව
    DENON DN S 3500
    PIONEER CDJ 1000 MK2
    AND LOT MORE
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මේ ගොල්ලො තමා ඈකඩමි එකෙන් අවුට් ව්ලා අද ෆීල්ඩ් එකේ උඩින්ම ඉන්න කට්ටිය

    DJ KC GREY (best female dj in sri lanka)
    423497_339274202783362_510385175_n.jpg


    527467_437757626268352_794887838_n.jpg



    Dj missy flame

    6414_125802697609_6964292_n.jpg



    DJ sracppy (Dj THEJAN)

    6734_127439172609_4934987_n.jpg
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    +7 macho. :)thnx .

    podi course ekak karanna keeyak wage yanawada machn? normally?

    dj 101 kiyala thiyanawa course ekak eka thiyenne aluthinma patan ganna ayata 21,000/= course eka mulin 16,000/= gewala ithuru tika passe gewanna puluwan.. call this number

    [FONT=OCR A Extended, Courier New]tle -94 773853380[/FONT]