අද මම කියන්න යන්නෙ ටිකක් වෙනස් දෙයක් ගෑන සමහර විට ඕගොල්ලො මේක දන්නෙ නෑතුව ඈති.. ඒ තමයි ලංකාවෙ තියන ප්රථම සහ එකම ප්රොපිශනල් ඩී.ජේ ඈකඩමි එක ගෑන
මේක තියෙන්නෙ පොල්හේන්ගොඩ,
ඔයා කවදාවත් ඩි,ජේ කන්සෝල් එකක් අල්ලලවත් නෑති උනත් ඔයාව හොද ඩී.ජේ කෙනෙක් කරන්න ඕනෙ කරන දෑනුම සහ ප්රායෝගික අබ්යාස මේගොල්ලො ඔයාට දෙනව..
ඒත් එක්ක්ම ඉතාමත් මිල අදික නවීනතම උපකරන තමා මේගොල්ලො ගාව තියෙන්නෙ.. එහෙනම් පොඩි රවුමක් දාල බලමු ඈකඩමි එක ඈතුලෙ
කොහොමද තෑන

thnx .