HELP. M/S EXCEL

nishshankapieris

Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    මචන්ලා මට ලොකු උදව්වක් ඕනේ උබලගෙන්. උබලගෙන් මචන් MICROSOFT EXCEL FORMULAS ගැන හොදට දන්නා එකෙක් ඉන්නවනම් කියපන්කො.මගේ ෂීට් එකකට FORMULA එකක් දාගන්න ඕනේ. ඉතින් මම ඔය සුබ්ජෙච්ට් එක දන්නේ නෑ. අවුලක් නැති නිසා මම අ ෂීට් එක මෙතන දාන්නම්.

    මට වෙන්න ඕනේ මචන් ඔය මෙට් , නොට් මෙට් කියල දල තියෙන එක දැම්මම අ ලකුණු ප්‍රමාණය එකතු වෙන්න ඕනේ. උදාහරණයක්‌ විදිහට ඔය ලකුණු 6 ක තියෙනවා නම් මෙට් දැම්මොත් ඒ 6 ම එකතුවට එන්න ඕනේ. නොට් මෙට් නම් ලකුණු නෑ. අ වගේ. ප්ලීස් මචන්ලා මට මේක ඉක්මනටම හදාගන්න ඕනේ.

    DAN BALAPAN MACHAN. DAN PAHADILIWA DAMMA SHEET EKEMA. :yes::yes:
     

    Attachments

    • Book2.zip
      10.7 KB · Views: 160
    Last edited:

    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    මෙන්න formulas දාපු worksheet එක.

    අම්මෝ ලොකුම ලොකු උදව්වක් මචං. හෙට මේ ප්‍රපොසල් එක මැනේජර් ට බාරදෙන්න ඕනේ මචෝ. දැන්නම් කොල්ල ගොඩ. තැන්ක්ස් මචං. :yes::yes::yes::yes::yes:
     

    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    =IF(I18="met",6+IF(J18="met",6+IF(K18="met",6+IF(L18="met",6+IF(M18="met",6)))))

    meka h 18 cell1e dammama met nam lakunu enawa but not met gahapuwama enne ne :(

    එළකිරි මචං. උබල වැඩේට බැහැල උදව් කළාට ගොඩක් ස්තුතියි. :yes::yes::yes::yes:

    HAMOTAMA MAGE GANE 4BAGIN REP. :yes::yes::yes: