මචන්ලා මට ලොකු උදව්වක් ඕනේ උබලගෙන්. උබලගෙන් මචන් MICROSOFT EXCEL FORMULAS ගැන හොදට දන්නා එකෙක් ඉන්නවනම් කියපන්කො.මගේ ෂීට් එකකට FORMULA එකක් දාගන්න ඕනේ. ඉතින් මම ඔය සුබ්ජෙච්ට් එක දන්නේ නෑ. අවුලක් නැති නිසා මම අ ෂීට් එක මෙතන දාන්නම්.
මට වෙන්න ඕනේ මචන් ඔය මෙට් , නොට් මෙට් කියල දල තියෙන එක දැම්මම අ ලකුණු ප්රමාණය එකතු වෙන්න ඕනේ. උදාහරණයක් විදිහට ඔය ලකුණු 6 ක තියෙනවා නම් මෙට් දැම්මොත් ඒ 6 ම එකතුවට එන්න ඕනේ. නොට් මෙට් නම් ලකුණු නෑ. අ වගේ. ප්ලීස් මචන්ලා මට මේක ඉක්මනටම හදාගන්න ඕනේ.
DAN BALAPAN MACHAN. DAN PAHADILIWA DAMMA SHEET EKEMA.

Attachments
Last edited:

version