මේක නන් හෙන පටලැවිල්ලක්... මෙලෝ මල දානයක් තේරෙන්නේ නෑ.. 
වින්ඩෝස් phone එක පාවිච්චි කරපු කාලේ අනේ වාසනාවන් ගහන ගහන ෆොටෝ එක ගිහින් onedrive එකේ save වෙනවා.. phone එකෙන් මැකුවට මුකුත් වෙන්නේ නෑ... ඕන වෙලාවක ඕන තැනකින් log වෙලා download කරගන්න පුලුවන්..
එත් මේ icloud සීන් එක තේරෙන්නේ නෑ මචන්ලා.. මම 3GB විතර ෆොටෝ ගහල සති තුනට. ඒව uploaduත් වෙලා.. හැබැයි දැන් ඒ ෆොටෝ ෆෝන් එකෙන් මැකුවොත් cloud එකෙනුත් මැකෙනවලු....
අවුල්ම කේස් එක කියන්නේ.. ගිය සති 2කේම DATA ඉවර වෙලා තිබ්බේ ඉතින් ඔය 3GB ගානක් කොහොමත්ම upload වෙන්න බෑ.. මට පොඩ්ඩක් වෙලා තියෙන සීන් එක කවුරු හරි පැහැදිලි කරපන්කෝ බන්..

මුන් ෆෝන් එකේ use වෙලා තියෙන capacity එක icloud එකෙන් වෙන් කරගෙනවත් ද?
දැන් මම photos ෆෝන් එකෙන් මැකුවොත් icloud එකෙනුත් මැකෙයි ද??
තේරෙන විදිහට කවුරු හරි කියල දීපන් මචන්..
(මට වෙන්න ඕනේ ගහන ෆොටෝස් ඔක්කොම ගිහින් icloud එකේ save වෙන්න, ෆෝන් එකේ delete කරත් නොකරත්..)