පරණ Phone එකේ SMS අලුත් Phone එකට මාරු කරමු.
දැන් හෙමෝම බලන්නේ අලුත් Android phone එකක් ගන්නනේ...
හුගක් වෙලාවට අපි කලින් පාවිච්චි කරලා තියෙන්නේ Nokia ෆොනේ එකක් නෙ. ඉතින් කොහොමද අපේ අලුත් Android ෆොනේ එකෙට පරණ Nokia ෆොනේ එකේ තියෙන sms transfer කරගන්නේ????? Android ෆොනේ වල ලස්සනට sms conversation එකක් වගේ වැටෙනවනේ......
හරි.. මේක කරන්නේ මෙහෙමයි.
මේ ටික download කරගන්ඩ.
1. Ovi version 2.1. -- http://www.mediafire.com/?5b3atb91zgq7ta6
2. Nokia2AndroidSMS -- http://www.mediafire.com/?w3siiopb6lzb2lo
3. SMS Backup & Restore -- http://www.mediafire.com/?7dwqxb4g4xh6mn5
මුලින්ම Nokia Ovi Suite එක Install කරගන්ඩ. මතක තියාගන්ඩ මේක වැඩ කරන්ඩ නම් Ovi version 2.1 තමයි ඕනි. Ovi Suite අලුත් virsion වලට වැඩ කරන්නේ නැත.
Nokia Ovi Suite open කරලා sync Messaging ඔබන්න.
ඉවර වුනාම confirmation පෙනෙයි
දැන් Nokia Ovi Suit වහන්ඩ . හොදට බලන්න Ovi Suite එක EXIT වෙලාද කියල.
දැන් අපි download කරගත් Nokia2AndroidSMS zip file එක Desktop 1kata extract කරගන්ඩ.
ඊට පස්සේ Nokia2AndroidSMS.exe එක ඔබන්න
දන ඔයාලට මේ වගේ එකක් POP up දකින්න ලැබේ
දැන් Convert එකේ ඔබන්න.
XML file එකෙක් create වෙයි.
දැන් තියෙන්නේ Android device එකට XML file දාගන්ඩ.
අපේ download කරගත්ත 3 වෙනි Application එක ( SMS Backup & Restore ) ඔයාලගේ Android ෆොනේ එකේ install කරගන්ඩ. ඊට පස්සේ අපි හද ගත්තු XML file එකේ ෆොනේ එකට කරගන්ඩ.
දැන් SMS Backup & Restore Open කරලා Import messages option එක ඔබන්න.

දැන් messaging එකට ගිහිල්ල SMS බලන්න කොහොමද වැඩේ කියල. මම නම් මගේ පරණ ෆොනේ එකේ තිබුන SMS 1700 වගේ transfer කරගත්තා.
මගේ අනිත් thread : Computer එකේ internet එක phone එකට share කරමු (reverse tether) http://www.elakiri.com/forum/showthread.php?p=12965871#post12965871

Last edited: