quality eka chaatarda?![]()
ටීවී එකේ ගිය එක record කරලද?
90යි කීවෙ?
මගෙ ලඟ තියෙන්නේ ඩීවීඩී රිප් ද කොහෙද,
VHS ද මංදා එක සීසන් එකක්.
කොහොමහරි ඔරිජිනල් වීඩීයෝ එකකින් රිප් කරපු එකක්.
ටීවී චැනල් එකකින් capture කරපු එකක් නෙවෙයි.
oya photos gahapu CAM/Phone ekaහා බොලාට මොනවද ඕන කියපල්ලා
බුහ් හාහ් හා
![]()
![]()
![]()
පොඩ්ඩක් ෂෝ එකට දැම්මේ හොදේ

Captain ජැක් ස්පැරෝ;13138846 said:oya photos gahapu CAM/Phone eka![]()

හා බොලාට මොනවද ඕන කියපල්ලා
බුහ් හාහ් හා
![]()
![]()
![]()
පොඩ්ඩක් ෂෝ එකට දැම්මේ හොදේ

උබට රයිට් කරපු Prison Breaks DVDs ටික වේලි වෙලි තියනව.. මොකෝ බන් උබ කරන්නෙ?bump

උබට රයිට් කරපු Prison Breaks DVDs ටික වේලි වෙලි තියනව.. මොකෝ බන් උබ කරන්නෙ?![]()
Captain ජැක් ස්පැරෝ;13138802 said:quality eka chaatarda?
42" වගේ ස්ක්‍රීන් එකකින් බැලුවොත් නම් චා මචන්..
හැබැයි ටීවී එකේ (Rupavahini) තිබ්බට වඩා කොලිටි,
ඒක නම් ෂුවර්..හා බොලාට මොනවද ඕන කියපල්ලා
බුහ් හාහ් හා
![]()
![]()
![]()
පොඩ්ඩක් ෂෝ එකට දැම්මේ හොදේ
යකෝ..
මේ ඉන්නෙ..
පුස්තකාලයක් වගේ නේ මේකා..
එවපන් එවපන් ඕව අනික් උන්ටත්..

මම නම් ෆිල්ම් බැලුවට එකක්වත් තියාගන්නෙ නෑ.
මොකද ඔක්කොම ඒවා 1080p/720p, එක රිප් එක 3GB වල ඉඳලා 20GB (remuxed blu-rays) වගේ වෙනකම්..
තව blu-ray පිටින් බෑවාම, 40GB 45GB වගේ each..
ඕවා තියාගන්න මාසෙට එක 500GB හාඩ් එක වගේ ගානේ ගන්න වෙයි..
ඔය ඩීවීඩී වලට දාලා තියෙන එකත් මම කාලයක් කලා,
පස්සෙ ඒවා එක ඩීවීඩී එකකට දාන්න බෑ නිසා ෆිල්ම් තියාගන්නෙ නෑ දැන්.
එළ එළ, ඩීවීඩී පරිස්සම් කරපන්.
පොඩ්ඩක් ඇති නම් සීරෙනවා,
ඉන් පස්සෙ ඉතින් වැඩ කරන්නෙ නෑ.