මෝඩ_ආතල්..........

jeffli

Member
Dec 1, 2011
3,863
433
0
man podi kale tv eke adds yana kota man hituwa, adds wala minissu lasthi wela innawa kiyala welawa awama tag gala raga panna. apata add pena welawa eyala ragapanawa kiyala hituwe. mata puduma hituna me minissu dawasakata kipa parakma chuttakwath wenas nowi ekama widiya act karaddi.
 
lakshithalcr

Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    ඉස්සර කොන්ඩම් ගැන තට්ටේ තියන මිනිහෙක් ඉන්න වෙළද දැන්වීමක් තිබුනනේ
    මං අම්මගෙන් ඇහුව කොන්ඩම් කියන්නේ තට්ටේට දාන එකක්ද කියලා:lol::lol:
     
    yktsandaruwan

    Well-known member
  • Oct 10, 2009
    1,874
    774
    113
    පස්දුන් කෝරලය.
    ඉස්සර කොන්ඩම් ගැන තට්ටේ තියන මිනිහෙක් ඉන්න වෙළද දැන්වීමක් තිබුනනේ
    මං අම්මගෙන් ඇහුව කොන්ඩම් කියන්නේ තට්ටේට දාන එකක්ද කියලා:lol::lol:

    E Ban uba rata harakek ne bn
     
    sagara_sd

    Well-known member
  • May 9, 2008
    1,777
    183
    63
    34
    Kandy
    Issara Mama Hithuwe Plain Udun yanakota Ahasa Uda Nathara karanna Bus Halt wage halt Hadala athi Kiyala..
    Aye Puka Iragena Ticket Ekathu Kala, thama Ewa thiyenwa, :D "
    Aye Bathala Poththo Allagena Gini Petti wala Dagena Hitiya. :D
    Aye Bath Kurage Walige wage ekak thiyenne, Ake Nulak Geta Gahala Eka Uda Igilenakota Nuul DUnna :D

    Ape Gewal Walata Hanthana Penawa. Mma Hithan Hitiye Hanthanen eha Peththa indiyawa Kiyala :P
     
    Last edited:

    djmaxtor

    Well-known member
  • Dec 28, 2009
    3,526
    412
    83
    11 වසරෙ ආගම period එකේදි මමයි මගේ යාලුවයි කවකට්ටෙන් පොල් ගෙඩියක් ලෙලි ගහල, ඒක බිදල, පොල් කෑලි වලින් ගහගන්න ගිහින් sectional head පන්තියවම දනගස්සල තිබ්බ අද වගේ මතකයි :P:P:D:D
    ...........................

    හොදම වැඩේ කියන්නෙ එතකොට මම school prefect කෙනෙක් :D:D
     
    yktsandaruwan

    Well-known member
  • Oct 10, 2009
    1,874
    774
    113
    පස්දුන් කෝරලය.
    11 වසරෙ ආගම period එකේදි මමයි මගේ යාලුවයි කවකට්ටෙන් පොල් ගෙඩියක් ලෙලි ගහල, ඒක බිදල, පොල් කෑලි වලින් ගහගන්න ගිහින් sectional head පන්තියවම දනගස්සල තිබ්බ අද වගේ මතකයි :P:P:D:D
    ...........................

    හොදම වැඩේ කියන්නෙ එතකොට මම school prefect කෙනෙක් :D:D

    hari bn, uba prefect kenek kiyala kiwwanam hari ne, kawakatta hodata tiyenawada thama..
     
    djmaxtor

    Well-known member
  • Dec 28, 2009
    3,526
    412
    83
    hari bn, uba prefect kenek kiyala kiwwanam hari ne, kawakatta hodata tiyenawada thama..

    mama post eka dammata passe ath hithuwa thopi oya wage awalam kathawak kiyai kiyala :lol:, mama adahas kale adarshawath prefect kenek kiyalai:angry::angry:.. pissuda ban, a kawakatte kalith na dan :D...