
ඉස්සර කොන්ඩම් ගැන තට්ටේ තියන මිනිහෙක් ඉන්න වෙළද දැන්වීමක් තිබුනනේ
මං අම්මගෙන් ඇහුව කොන්ඩම් කියන්නේ තට්ටේට දාන එකක්ද කියලා
mama podi kale hituwe api news balanakota news kiyana ayata apiwa penawa kiyala...hehe

"
කොහෙන් පටන් ගන්නද....![]()





11 වසරෙ ආගම period එකේදි මමයි මගේ යාලුවයි කවකට්ටෙන් පොල් ගෙඩියක් ලෙලි ගහල, ඒක බිදල, පොල් කෑලි වලින් ගහගන්න ගිහින් sectional head පන්තියවම දනගස්සල තිබ්බ අද වගේ මතකයි
...........................
හොදම වැඩේ කියන්නෙ එතකොට මම school prefect කෙනෙක්
hari bn, uba prefect kenek kiyala kiwwanam hari ne, kawakatta hodata tiyenawada thama..
, mama adahas kale adarshawath prefect kenek kiyalai
.. pissuda ban, a kawakatte kalith na dan
...kellawa mawagena athe gahapu eka![]()


MEKA NM MAMA TAMATH KRNAWA BN... KELLATA KYALA KRAGANA DAWASA MTHAK KARA KARA![]()







