2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

Justin_Bieber

Member
Jul 31, 2012
150
6
0
ලංකාව අල්ලගෙන ඉන්පසු එහි සිට පෘථිවි මෙහෙයුම කරන්න අපිට බැරි කමක් නෑ.
නමුත් මේ ත්‍රෙඩ් එක දිහා බැලුවම පේනවා ලංකාවේ අයගේ සහයෝගය අපිට මදි කියලා.හුඟක් ලංකාවේ අය පිටසක්වල විරෝධී අය වගේ පේන්නේ මේ ත්‍රෙඩ් එක දිහා බැලුවම.
ado ehema na mannam aniwa ubalage paththe mehen patan ganin :nerd:
 
Justin_Bieber

Member
Jul 31, 2012
150
6
0
ඒලියන්ස්ල ඇති..එහෙම ඉන්නවනම් අද එන්නත් පුලුවන් හෙට එන්නත් පුලුවන් කිසිම දවසක නොඑන්නත් පුලුවන්..1st අකවුන්ට් එක බෑන් වෙච්ච උබ වගේ අනාතයෙක් කියන දේවල් අපි මොකටද විශ්වාස කරන්නෙ..නෙට් එක සර්ච් කලානම් තව අතිනුත් දාල මටත් ‍තෝ වගේම ස්ටාර් ලීඩර් කෙනෙක් වෙන්න තිබ්බ..උබේ ප* සීයයි වැඩ එකක්වත් නෑ..බුදු හාමුදුරුවො උනත් කියල තියෙන්නෙ එක එකා කියන පලියට පිලිගන්න එපා කියල!:rolleyes::baffled:
uge 1st acc eka ban kare sarwa baladari allahda? :rolleyes:
a.aaa-Stupid-pwn-everyone.jpg
 
athula5

Member
May 30, 2012
334
7
0
36
Boho vita..oba sitina lokaya thula nowe
ලංකාව අල්ලගෙන ඉන්පසු එහි සිට පෘථිවි මෙහෙයුම කරන්න අපිට බැරි කමක් නෑ.
නමුත් මේ ත්‍රෙඩ් එක දිහා බැලුවම පේනවා ලංකාවේ අයගේ සහයෝගය අපිට මදි කියලා.හුඟක් ලංකාවේ අය පිටසක්වල විරෝධී අය වගේ පේන්නේ මේ ත්‍රෙඩ් එක දිහා බැලුවම.

නෑ..ඔයාගෙ නිගමනය වැරදීයි..අපි පිටසක්වල විරෝධී අය නෙමේ..පිටසක්වල ජීවින් ඉන්න බවට මමත් පිළිගන්නව..එයාල ඇවිත් මිනිස්සුන්ව අධ්‍යාත්මික සංවර්දනයකට ගෙනියනවනම් ඒකත් හොඳයි,, දැන් මිනිස්සු දුවන තත්වෙ හැටියට..භව්තික දියුණුවක් විතරයිනෙ තියෙන්නෙ,, නමුත් ඕක කරන්න ඕනෙ බලහත්කාරයෙන් හෝ අස්වාභාවික ක්‍රම වලට නෙමේ..ඒකයි මම පිළිගන්නෙ නැති කාරණාව...:no::no:
 
Sachith777

Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    ලංකාව අල්ලගෙන ඉන්පසු එහි සිට පෘථිවි මෙහෙයුම කරන්න අපිට බැරි කමක් නෑ.
    නමුත් මේ ත්‍රෙඩ් එක දිහා බැලුවම පේනවා ලංකාවේ අයගේ සහයෝගය අපිට මදි කියලා.හුඟක් ලංකාවේ අය පිටසක්වල විරෝධී අය වගේ පේන්නේ මේ ත්‍රෙඩ් එක දිහා බැලුවම.

    apith support lankawe patan ganin machan jaya wewa
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    නෑ..ඔයාගෙ නිගමනය වැරදීයි..අපි පිටසක්වල විරෝධී අය නෙමේ..පිටසක්වල ජීවින් ඉන්න බවට මමත් පිළිගන්නව..එයාල ඇවිත් මිනිස්සුන්ව අධ්‍යාත්මික සංවර්දනයකට ගෙනියනවනම් ඒකත් හොඳයි,, දැන් මිනිස්සු දුවන තත්වෙ හැටියට..භව්තික දියුණුවක් විතරයිනෙ තියෙන්නෙ,, නමුත් ඕක කරන්න ඕනෙ බලහත්කාරයෙන් හෝ අස්වාභාවික ක්‍රම වලට නෙමේ..ඒකයි මම පිළිගන්නෙ නැති කාරණාව...:no::no:
    මේකයි.මම එක පයින් ඉල්ලීමක් කලානම් පිටසක්වල ජීවීන් හෙට වුනත් එනවා.නමුත් අපේ වසර දහස් ගනන් පැරණි සැලසුම ඒ ආකාරයටම කරන්න තමයි මමත් කැමතියි. කිසිම පුද්ගලයෙක් බලෙන් අරගෙන නෑ.ඔයාලා නොදන්නවට ඔයාලත් මීටවසර දහස් ගානකට කලින් මේ ප්‍රොජෙක්ට් එකට කැමත්ත දීලා තියෙනවා.ඒක අප තාක්ෂනිකව ඔයාලගේ ප්‍රාථමික ඇස්ට්‍රල් බොඩීස් වලින් මේ ප්‍රොජෙක්ට් එක පටන් ගන්නකොටම ගත්තා.ස්වභාවිකව අපිට ඔයාලව පරිණාමය කරන්න බෑ.එහෙම ස්වභාවිකව පරිණාමය වෙන විශ්වයක් වෙත ඔයාලව අපිට යවන්න පුලුවනි.එතැනින් එහාට අපේ පාලනයක් නෑ. මම කීවා නේද අපි තාරකා නොවන විශ්වයක පොසිටිව් පරිණාමයක් ලබා ගත්ත ජීවීන්.අපි ස්වභාවිකව ඉතාම දියුනු ජීවින් ලෙස වසර ට්‍රිලියන ගානක් අතිමහත් දුෂ්කරතා මැද පරිනාමික වුන අයයි.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල රීදි පැහැති ප්‍රෝබ් යානා දෙකක් සමහර විට ඉහල ආකශයේ මට දර්ශනය වෙනවා.ඒ වගේම ඒවා සැනෙකින් අතුරුදහන් වෙනවා.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    පිටසක්වල රීදි පැහැති ප්‍රෝබ් යානා දෙකක් සමහර විට ඉහල ආකශයේ මට දර්ශනය වෙනවා.ඒ වගේම ඒවා සැනෙකින් අතුරුදහන් වෙනවා.
    උබ දෙකට නෑමිලා ඉද්දිද එක දකින්නෙ????සමහර විට උබෙ ජම්බො 2ක වෙන්න බෑරිද එ???:lol:අනෙ මෙ නිකන් කුනුහරප අහගන්නෙ නෑතුව හිටපිය:frown:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    මේකයි.මම එක පයින් ඉල්ලීමක් කලානම් පිටසක්වල ජීවීන් හෙට වුනත් එනවා.නමුත් අපේ වසර දහස් ගනන් පැරණි සැලසුම ඒ ආකාරයටම කරන්න තමයි මමත් කැමතියි.
    beggingpleasesmiley.gif
    beggingpleasesmiley.gif
    beggingpleasesmiley.gif
    beggingpleasesmiley.gif

    smiley-sad2.png
     
    Last edited:

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල ජීවීන්ට සුපර් හියුමන් බොඩීස් හදන්න පුලුවන් වුනත් ඒවා අයුතු ලෙස යොදවලා ක්‍රීඩා උලෙලවල් වලට හෝ වෙනත් කලාකාමි දේවලට යොදවන්නේ නැත. අපේ සුපර් හියුමන් කෙනෙක්ට ඔයාලගේ දක්ෂතම මානවයෙක් කියන්නේ පොඩි බබෙක් වගේ. පොඩි බබාලා එක්ක තරඟ කරලා දිනවන්න සුපර් හියුමන්ස්ලා එවන්නේ නෑ.
    හුඟක් වෙලාවට පිටසක්වල ජීවීන් එන්නේ එතරම් ඇටෙන්ෂන් එකක් එහෙම නැත්නම් අවධානයකට ලක් නොවන බොඩීස් සහ ටැලෙන්ට්ස් සහිතවයි.මේක නිසා ඔවුන්ට එයාලගේ කාර්යභාරය රහසිගතව කරලා ඉක්මනට යන්න පුලුවනි.ස්ටාර් ලීඩර් වෙන මට ඕන සුපර් බොඩි එකක් භාවිතා කරමින් මානවයෙක් ලෙස එන්න තිබුනා.නමුත් අපිට මෝරස්ල් තියෙනවා.ඒක නිසා මම ‍තෝරාගත්තේ සාමන්‍යය බොඩි එකක්.එම නිසා අවධානය අඩුයි.ඩොලර් බිලියන ගනන් සල්ලි අපට පහසුවෙන් ගන්න පුලුවන් වුනත් ඒවා පවා මම ප්‍රතිශේප කලා.ඇත්තටම ඒවා ඕන නෑ.

    :D
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter

    උබ දෙකට නෑමිලා ඉද්දිද එක දකින්නෙ????සමහර විට උබෙ ජම්බො 2ක වෙන්න බෑරිද එ???:lol:අනෙ මෙ නිකන් කුනුහරප අහගන්නෙ නෑතුව හිටපිය:frown:

    :lol::lol::rofl:
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,594
    1,541
    113
    පිටසක්වල ජීවීන්ට සුපර් හියුමන් බොඩීස් හදන්න පුලුවන් වුනත් ඒවා අයුතු ලෙස යොදවලා ක්‍රීඩා උලෙලවල් වලට හෝ වෙනත් කලාකාමි දේවලට යොදවන්නේ නැත. අපේ සුපර් හියුමන් කෙනෙක්ට ඔයාලගේ දක්ෂතම මානවයෙක් කියන්නේ පොඩි බබෙක් වගේ. පොඩි බබාලා එක්ක තරඟ කරලා දිනවන්න සුපර් හියුමන්ස්ලා එවන්නේ නෑ.
    හුඟක් වෙලාවට පිටසක්වල ජීවීන් එන්නේ එතරම් ඇටෙන්ෂන් එකක් එහෙම නැත්නම් අවධානයකට ලක් නොවන බොඩීස් සහ ටැලෙන්ට්ස් සහිතවයි.මේක නිසා ඔවුන්ට එයාලගේ කාර්යභාරය රහසිගතව කරලා ඉක්මනට යන්න පුලුවනි.ස්ටාර් ලීඩර් වෙන මට ඕන සුපර් බොඩි එකක් භාවිතා කරමින් මානවයෙක් ලෙස එන්න තිබුනා.නමුත් අපිට මෝරස්ල් තියෙනවා.ඒක නිසා මම ‍තෝරාගත්තේ සාමන්‍යය බොඩි එකක්.එම නිසා අවධානය අඩුයි.ඩොලර් බිලියන ගනන් සල්ලි අපට පහසුවෙන් ගන්න පුලුවන් වුනත් ඒවා පවා මම ප්‍රතිශේප කලා.ඇත්තටම ඒවා ඕන නෑ.

    :D

    ane raththaran athi ban keppa athariya :( :dull:
     
    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    මේකයි.මම එක පයින් ඉල්ලීමක් කලානම් පිටසක්වල ජීවීන් හෙට වුනත් එනවා.නමුත් අපේ වසර දහස් ගනන් පැරණි සැලසුම ඒ ආකාරයටම කරන්න තමයි මමත් කැමතියි. කිසිම පුද්ගලයෙක් බලෙන් අරගෙන නෑ.ඔයාලා නොදන්නවට ඔයාලත් මීටවසර දහස් ගානකට කලින් මේ ප්‍රොජෙක්ට් එකට කැමත්ත දීලා තියෙනවා.ඒක අප තාක්ෂනිකව ඔයාලගේ ප්‍රාථමික ඇස්ට්‍රල් බොඩීස් වලින් මේ ප්‍රොජෙක්ට් එක පටන් ගන්නකොටම ගත්තා.ස්වභාවිකව අපිට ඔයාලව පරිණාමය කරන්න බෑ.එහෙම ස්වභාවිකව පරිණාමය වෙන විශ්වයක් වෙත ඔයාලව අපිට යවන්න පුලුවනි.එතැනින් එහාට අපේ පාලනයක් නෑ. මම කීවා නේද අපි තාරකා නොවන විශ්වයක පොසිටිව් පරිණාමයක් ලබා ගත්ත ජීවීන්.අපි ස්වභාවිකව ඉතාම දියුනු ජීවින් ලෙස වසර ට්‍රිලියන ගානක් අතිමහත් දුෂ්කරතා මැද පරිනාමික වුන අයයි.

    පෘථිවිය බ්‍රහ්මලෝකයක් කරන්නද හදන්නෙ:lol::lol::lol:
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48

    උබ දෙකට නෑමිලා ඉද්දිද එක දකින්නෙ????සමහර විට උබෙ ජම්බො 2ක වෙන්න බෑරිද එ???:lol:අනෙ මෙ නිකන් කුනුහරප අහගන්නෙ නෑතුව හිටපිය:frown:

    :D:D:rofl::lol::lol:
     
    Status
    Not open for further replies.