මගේ දෙවෙනි ගමන (Hogwarts)
මේක මගේ දෙවෙනි travel thread එක.. (පලවෙනි එක - http://www.elakiri.com/forum/showthread.php?p=12869652#post12869652 ) අයෙත් කාලෙකට පස්ස ගෙදර ඉන්න හම්බුනා එකයි මේක දාන්න හම්බුනේ.. වැඩි කතා ඕනේ නැහැ මම කියන්නම් මේපාර කොහෙද ගියේ කියල!!
ඔයාලා ඔක්කොමල්ලා වගේ harry පොට්ටේර් movie එක බලලා ඇති නේද? එක ඉස්කොලේ තියන්නේ Hogwarts වලනේ.. මේ පාර මම ගියේ ඒ ඉස්කෝලේ බලන්න ඇත්තටම එක UKවල තියන castle එකක්... තියන්නේ Alnwick, Northumberland වල.. එකට කියන්නේ Alnwick Castle ( මෙන්න වැඩි විස්තර සදහා - http://www.alnwickcastle.com/ .
මම ගියෙත් train එකෙන් හැබැයි platform 9 3/4 නම් නෙමෙයි....
මුලින්ම ගියේ Alnwick garden එකට ...
අඩමබරකරයෙකුත් අමුතුවට බලන් හිටියා අපි දිහා... (අපි කළු හින්දා වෙන්න ඇති හි... හි...)
(garden එකේ විතරක් photos 100k විතර තියනවා ඔක්කොම දාන්න වෙලාවක් නැහැ... )
මහන්සි හින්දා cappuccino එකක් බිව්වා.. පට්ට තිත්තයි.. පේනවනේ දාලා තියන සීනි packet ගොඩ..
මෙන්න දැන් තමා නියම pot එකට යන්න හදන්නේ...
මේ තියන්නේ Castle එක ඈතට පෙනෙන විදිය ඔය ඉන්නේ අපේ මල්ලි....
මෙන්න ඇතුල් වෙන දොරටුව (මගේ සිංහල හොදයි නේද? සිංහල වචනේ මතක් කරගත්තේ බොහොම අමාරුවෙන්)
මෙන්න ඔයාල දාන්න පොරක් Albus Dumbledore පේනවනේ කට්ටිය වටවෙලා බලන හැටි ..
Castle එකේ plan එක...
පොඩි චු බරක් අල්ලලා toilet එකක් හොයාගෙන යද්දී මේ තඩි පුස් තඩියාව දැක්කේ...
ලොකු chess board එකක්...
මෙන්න රුමේනියන් ගිනි මකරෙක්...
මෙතන තමා කොසු පදින්නේ..
Castle එක ඇතුලේ photo ගහන්න තහනම්.. මම හොරෙන් ෆොනේ එකෙන් ගහපුවා වගයක් මේ.. අර film එකේ පෙන්නන කෑම කන තැන ඒ විදිහටම තියනවා එක නම් ෆොටෝ ගහන්න බැරි උනා
Castle එක මතක් වෙන්න මැජික් යස්ටියක් ගත්තා...
මගේ නිවාඩු දවසෙන් නිදා ගන්න තිබ්බ කාලය ඔයාල වෙනුවෙන් වෙන් කරලා මේ thread එක දැම්මේ.. මගේ සිංහල typing වල අව්ලක් තියනවානම් sorry වෙන්න ඕනා.. අඩුම තරමේ bump එකක්වත් දාලා යන්න.. දැන් නම් හොදටම මහන්සියි අයෙත් නිවාඩුවක් හම්බුන ගමන් තව UK වල ලස්සන තැනක් දාන්නම්.. බුදුසරණයි..

REp add