|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
ඒ මොකෝ පව් වෙන්නෙ? අක්කි මේ ත්‍රේඩ් එකට ඇවිත් තියෙන්නෙ ම තොප්පිය දාගෙනනෙ (ආරක්ෂාවට හොඳයි ඒ තොප්පිය) :rofl:
:P
 
kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ඒ මොකෝ පව් වෙන්නෙ? අක්කි මේ ත්‍රේඩ් එකට ඇවිත් තියෙන්නෙ ම තොප්පිය දාගෙනනෙ (ආරක්ෂාවට හොඳයි ඒ තොප්පිය) :rofl:

    ඒකනම් ඇත්ත අයියා....:P:P
    තොප්පියක් කිව්වට හෙල්මට් එකක්....:lol:
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    malliya oya neda ara lassan song tiyena ewwa danna kiyala nuulak patan gatte ..ekata monada une:rolleyes:

    අකිකි කියනවා ඇත්තේ මේ නූල ගැන වෙන්න ඇති...

    එළකිරි_සින්දු_පොත෴

    ඇඩ්මින් ඒක close කරනවා කිව්වා...
    මට pm කරලා තිබුණා...
    වෙන sites වල සින්දු දාන්න බැලූ එළකිරියේ....
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :cool::cool::cool:

    ඇත්ත....

    අක්කි වෙනුවෙන් ජපන් යන්න හදපු මල්ලියා අක්කි දාහක් ගැහැව්වම දෙන තෑග්ග මොකක් ද? :P:rofl:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    අක්කි වෙනුවෙන් ජපන් යන්න හදපු මල්ලියා අක්කි දාහක් ගැහැව්වම දෙන තෑග්ග මොකක් ද? :P:rofl:
    aha mama mechcharawela hitagena hitiye thread eke pages gana kiyala:baffled: aha mage posts ne:P
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    අක්කි වෙනුවෙන් ජපන් යන්න හදපු මල්ලියා අක්කි දාහක් ගැහැව්වම දෙන තෑග්ග මොකක් ද? :P:rofl:

    ඒකතමයි අක්කා දැන් 1000 ට ඉතා ආසන්නයි...:oo:
    මොනාද දෙන්නේ..(කල්පනා කරමින් ....:baffled:)
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ඒකතමයි අක්කා දැන් 1000 ට ඉතා ආසන්නයි...:oo:
    මොනාද දෙන්නේ..(කල්පනා කරමින් ....:baffled:)
    hapoi oka mokadda me mechchara kal idala thama posts 1000
    monawath nathuwata nam kamak namale hamadama honda yaluwo wage hitiyama e hondatama etii:D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    aha mama mechcharawela hitagena hitiye thread eke pages gana kiyala:baffled: aha mage posts ne:P

    හයියෝ මෙයත් හොඳයි. ඔව් ඔව් ඔයාගෙ පෝස්ට් ගාන ගැන තමයි කිවුවෙ :D
     
    Status
    Not open for further replies.