මගේ ආදරේ...
මේක මම අවුරුද්දකට කලින්, ඒ කියන්නෙ 07-17-2011, 09:36 PM දාපු ත්රෙඩ් එකක්..
යන්න කාලය ඇවිත්
http://www.elakiri.com/forum/showthread.php?t=1162595
ඒ වෙද්දි මම තනිකඩයා.. බදින්න ප්ලෑන් කරල, දින දාගෙන හිටියෙ.

මේක මම අවුරුද්දකට කලින්, ඒ කියන්නෙ ගිය අවුරුද්දෙ අගෝස්තු 4 වෙනිදා දාපු ත්රෙඩ් එකක්..
http://www.elakiri.com/forum/showthread.php?p=13147493#post13147493
ඒ කියන්නෙ මගේ ආදරේ 3වෙනි සංවත්සරය සමරද්දි මම හිතේ සන්තෝසෙට දාපු ත්රෙඩ් එකක්..

හෙටට -අගෝස්තු 4- මගේ ආදරේට වසර 4ක් සපිරෙනවා..
ගිය අවුරුද්දෙ ඒ කියන්නෙ 3වෙනි සංවත්සරය සමරද්දි තිබ්බ දේවල් දැන් ගොඩක් වෙනස් වෙලා.
එදාට වඩ තත්ත්වෙ ගොඩක් වෙනස්. ලෝකෙ ගොඩක් වෙනස් වෙලා..ලංකාව ගොඩක් වෙනස් වෙලා..කොළඹ ගොඩක් වෙනස් වෙලා..අපේ ගම ගොඩක් වෙනස් වෙලා..අපේ ගෙදරත් ගොඩක් වෙනස් වෙලා, අපිත් ගොඩක් වෙනස් වෙලා..
එලකිරි එකත් ගොඩක් වෙනස් වෙලා..එදා හිටපු නැති ගොඩක් එලකිරි යාලුවො දැන් මට ඉන්නවා. එදා එලකිරි වගේ හිටපු සමහර යාලුවො අද මාත් එක්ක නැහැ
සමහරු හේතුවක් නැතුවම යන්න ගිහින්.. 

එදා අපි ලව් කරන කපල් එකක් විතරයි. මම එදා එයාට මගේ ආදරේ ප්රකාශ කරල අවුරුදු 4 ක් ගිහින්..
අද... එයා මගේ බිරිද වෙලා..
මම එයාව හැමෝම ඉදිරියේ මගේම කරගෙන හරියටම මාස 3 ක් වෙනවා.

මේ එදා -මම බදින්න යන දවසෙ- තරින්ද දාපු ත්රෙඩ් එකක්..
http://www.elakiri.com/forum/showthread.php?t=1425196

ඉතින් 4 වෙනි සංවත්සරය සපිරෙන හෙට දවසෙ අපි සුපුරුදු පරිදි කලුතර බෝධීන් වහන්සේ වැදපුදා ගන්න කළුතර යනව හෙට උදෙන්ම නිවාඩු දාලා..හෙට දවසෙ ඔන්ලයින් එන්න බැරිවෙයි ටිකක් කාර්ය්යබහුල නිසා.. ඒක නිසා හෙට සංවත්සරය අදම මම දැම්ම හිතේ තියෙන සන්තෝසෙටත් එක්ක..