කාසි_බුතය (Experience)

121221

Active member
  • Mar 18, 2011
    989
    34
    28
    මේ සිද්දිය ඇත්ත කියලා මට විස්වාසයක් තියනවා
     
    • Like
    Reactions: kandahar

    kanchana071

    Active member
  • Apr 20, 2011
    846
    127
    43
    Gampaha, Sri lanka
    poddak idapan type karanawa google translate eke.

    machan sinhala typing walata me software eka down load kara gandaaaaaaaaaa
    patta lesi

    software eka run karala option wala thiyena hari okkama dala..
    code.txt eka select karala
    set karanna


    sinhalen type karana kota Scroll Lock ona karla Type karanna...
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    මහනුවර බාලිකා පාසලක කරලා බුතය කෙල්ලගේ ඇගට වැහුන සින් එකකුත් තියනවා.. මගේ cousin ගේ පන්තියේ..
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    aith danne naha thread mahansi wela.ubala mawa kanna hadanawane boru kiyala.m amaruwane marigena boru danna.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,916
    1
    9,714
    113
    Gampaha
    මහා පරිශමයක් දරා,බොරු ගොඩක් කොටා,කාසි භූතයා නම් ත්‍රේඩ මෙතෙකින් නිමි විය,මැණික් ගල නිසා මාගේ අහවල් එකද නැතිවෙන්නට ගොස් බේරුනේ 99නි...මීට-kandahar
    :lol::lol::lol::lol::lol:
    මචන්ල උබල ඕක කරන්න කලින් දෙයක් කියන්න ඕනෙ. මමත් ඕක 7-8 පාරක් විතර කරල තියෙනව. කාසිය හෝ පැන්සල සහිත පුවරුව නිකන්ම යන්න පටන් ගන්නව. අපි අහන ප්‍රර්ශන වලට පිලිතුරු ලැබෙනව. ඒ වගේම අනාගතය හා අතීතය අහන්න පුලුවන්. මම අහපු අතීතය සම්බන්ද ප්‍රශ්න වලට නිවැරදිම පිලිතුරු ලැබුන. ඒත් අනාගතය.. ඔන්න ඔතනට තමයි බරපතලකම සෙට් වෙන්නෙ..
    ඇත්තටම ඕය බෝඩ් එකට කිසිම භූතයෙක් සෙට් වෙන්නෙ නෑ. ඔතන සිද්ධ වෙන්නෙ අපේ මනසයි. අපේ මනස අනුදැනුමකින් තොරව ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නව.

    හැබැයි විස්වාසයක් ඕනෙ කාසිය
    හෝපැන්සල සහිත පුවරුව ගමන් කරන්න. භූතයෙක් ගැන හිතමින් "කාසිය ගමන් කරන්න" කියන විශ්වාසයයි අපි මනසට ලබාදෙන්නෙ.

    මේව බොරු නම් ඔයාලටම කරල බලන්න පුලුවන්. භූතයෙක් ගැන හිතන්නෙ නැතුව කාසිය ගමන් කරන්න කියන විස්වාසයෙන් කාසිය අල්ලගෙන් හිටියොත් ඔව් කාසිය යනව. මොකද මම එහෙමත් කරල තියෙනව.

    මෙහිදී වෙන්නෙ මනසෙ තියන DataBase එකේ තැන්පත් උනු තොරතුරු තමයි එලියට එන්නෙ. ඒ වගේම අනාගතය ගැන අහපුවාම DataBase එකේ තොරතුරු නෑ. එතකොට අපි බලාපොරොත්තු වෙන පිලිතුරම පිට ලැබෙනව. එහෙම නෑ කියන්න බෑ. අනාගතය ගැන ඒව ඇත්ත නෙමේ මොකද මට ලැබුනු පිලිතුරු ඇත්ත ඒව උනෙ නෑ. නමුත් කීප සැරයක් කරල එකම අනාගත ප්‍රශ්න ඇහුවොත් ලැබෙන පිලිතුරු එකමයි. මොකද ඒ අපි බලා පොරොත්තුවෙන පිලිතුර නිසා.

    තව පැහැදිලි කලොත් මම දැන් ඔයලට ඔයාගෙ අම්ම ගැන හිතන්න එපා කිවුවොත්? මුලින්ම මතකයට ආවෙ මොකද්ද?

    ඕක තමයි වෙන්නෙ. නමුත් මේ සෙල්ලම කාලාන්තරයක් කලොත් මනස දුර්වල වෙනව. ඇබ්බැහිවීමක් වගේ. එතකොට වෙන වැඩක් කරන වෙලාවටත් මන
    අනුදැනුමකින් තොරව ක්‍රියා කරන්න පටන් ගන්නව.

    මේ දේවල් මම හිතල කියන ඒව නෙමේ විද්වතුන් කියන ඒව. මාත් ඔය ගැන ගොඩක් හෙව්ව මීට අවු 5කට විතර කලින්. මේක තම ලැබුන පිලිතුර. මේකට විද්‍යත්මක නමක් තියෙනව. මට මතක නෑ. තව භූතයො ගැන සදහනක් නැති මෙවැනි ගේම්ස් Internet එකේ තියෙනව. Scientific Keyword එක හොයාගත්තොත්, ඒ ඔක්කොම දේවල් මම පෝස්ට් කරන්නම්.
    මචන්ල ඕක නිකමට කරන්න එපා. ජීවිතේ ගැන උවමනාවක් තියෙනවනම් කරන්න එපා..


    මේක කීයටවත් කරන්න එපා කියල උබ කියනව නම් ඇයි මේ වගේ දේවල් දැන්මේ..??:frown::frown:මේක එකපාරක් දෙපාරක් කලාට මුකුත් වෙන්නෙ නෑ.(ඒකවත් කරන්න ඕනෙ නෑ) ඒ මෙතනට භූතයක් එන්නෙ නැති නිසා. නමුත් ගොඩක් සැරයක් කලාම වෙන දේ මම කලින් කමෙන්ටුවෙන් කියල තියනව.

    Scientific Word එක හොයාගත්ත.
    "ideomotor effect", "involuntary movements",

    මේකට භූතයෙක් සෙට් වෙන්නෙ නෑ කියන්න හොදම උදාහරනය තමයි,

    ඕනෙ නම් ඇස් වහල මේ දේ කරල බලන්න , ලැබෙන පිලිතුරු කිසිම තේරුමක් නැති ඒව වෙයි. අපේ ඇස් ඇරල තිබුනත් වහල තිබුනත් භූතයෙක් සෙට් වෙනව නම්, ඌට පුලුවන් වෙන්න ඕනෙ හරි උත්තර දෙන්න. නමුත් එහෙම වෙන්නෙ නෑ.
    අනිවා මචන්.. මගේ කලින් කමෙන්ටුව මූ දැක්කෙ නෑ වගේ ඉන්නව. :frown: මචන් මේ වගේ බොරු දේවල් දාල මේකෙ ඉන්න උන්ට කුතුහලයක් දීල උනව චාටර් කරන්න එපා බන්... :angry:
    උබව භූතයාම කන්න ඕනෙ..
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    අනිවා මචන්.. මගේ කලින් කමෙන්ටුව මූ දැක්කෙ නෑ වගේ ඉන්නව. :frown: මචන් මේ වගේ බොරු දේවල් දාල මේකෙ ඉන්න උන්ට කුතුහලයක් දීල උනව චාටර් කරන්න එපා බන්... :angry:
    උබව භූතයාම කන්න ඕනෙ..

    machan uba kiyana kathawa aththa wenna puluwan eth josh kiyana ekata set une kohomada?

    api kohomada gem stone eka hoya gaththe.

    ane manda mewa dala math cha wenawada manda.....:oo::oo::oo::oo::oo:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,916
    1
    9,714
    113
    Gampaha
    machan uba kiyana kathawa aththa wenna puluwan eth josh kiyana ekata set une kohomada?

    api kohomada gem stone eka hoya gaththe.

    ane manda mewa dala math cha wenawada manda.....:oo::oo::oo::oo::oo:
    මම වාද කරන්නෙ නෑ.. උබල තව එකපාරක් ඕක කරපන් ඇස් වහගෙන. රෙදි පටියකින් හොදට බැඳල.. තව කෙනෙකුට ලැබෙන උත්තර සටහන් කරගන්න කියන්න.. ලැබුන උත්තර බලපුවාම උබට නිකන්ම වැටහෙයි භූතයෙක් නැති බව.. :love::love:

    වැඩිදුර මෙතනින්.. මේහා සමාන කරුණු ඕන තරම් හොයා ගන්න පුලුවන්..
     
    Last edited: