|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අඩුගානේ හිතින් වත් පෙම් කරලා නැද්ද
    කෙලෙක්වත් ඔයාට ට්‍රයි කරලා නැද්ද

    ඔය ප්‍රශ්න දෙක පාස් :rofl: උත්තර දෙනු නොලැබේ :rofl: මොකෝ ඔතනින් එකක් වෙන්න පුළුවන්. එක නොවෙන්න පුළුවන්. සමහරවිට දෙකම වෙන්නත් පුළුවන්. හැබැයි දෙකම නොවෙන්න අවස්ථාවක් නෑ :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    anna ekane case eka.... :dull:

    නෑ ඉතින් එහෙම සිංගල් කෙනෙක් හම්බුනානම් ට්‍රයි කරන්න තිබුණ. දැන් මේ එළකිරි එක ගත්තත් සිංගල් ගැහැණු ළමයෙක් හොයාගන්නවත් නැහැනෙ :rofl:
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    ඔය ප්‍රශ්න දෙක පාස් :rofl: උත්තර දෙනු නොලැබේ :rofl: මොකෝ ඔතනින් එකක් වෙන්න පුළුවන්. එක නොවෙන්න පුළුවන්. සමහරවිට දෙකම වෙන්නත් පුළුවන්. හැබැයි දෙකම නොවෙන්න අවස්ථාවක් නෑ :rofl:

    prashna walin lissala yanna ba!! :growl::growl::angry::angry::dull:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඔය ප්‍රශ්න දෙක පාස් :rofl: උත්තර දෙනු නොලැබේ :rofl: මොකෝ ඔතනින් එකක් වෙන්න පුළුවන්. එක නොවෙන්න පුළුවන්. සමහරවිට දෙකම වෙන්නත් පුළුවන්. හැබැයි දෙකම නොවෙන්න අවස්ථාවක් නෑ :rofl:
    දෙවැනි Quiz එකට අහුවෙච්ච කෙනෙක් හිටියෙම නැද්ද
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    නෑ ඉතින් එහෙම සිංගල් කෙනෙක් හම්බුනානම් ට්‍රයි කරන්න තිබුණ. දැන් මේ එළකිරි එක ගත්තත් සිංගල් ගැහැණු ළමයෙක් හොයාගන්නවත් නැහැනෙ :rofl:

    ehenan thread ekak damu single ganu lamainta thamanwa handunwa denna kiyala.... :rofl::rofl::P
     
    Status
    Not open for further replies.