|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ඔව් බන්
    දවසක් දෙකෙක් උපදෙස් දුන්න
    උන්ට තේරෙන්නේ නෑ කෙල්ල ලගට ගියහම තියෙන කික් එක
    කියන්න යන දේවල් අපිටත් නොකිය අමතක වෙනවනේ
    උන් ඉතින් බනිනවා
    තෝ නම් අහන එකෙක් නෙවෙයි කියල

    :lol::lol::lol:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    onna male mawa taraha kara gann ahadanne :angry:..mata mona magulda mama married ne:P:rofl: eyi ara helmet ekak gana kiwe ekane:P


    අනේ තරහ ගන්න එපා අක්කේ....:sorry:
    මම හැදුවේ මාලි අය්යට අක්කියව සෙට් කරන්න...:baffled::baffled::P
    විහිලුවට කිව්වේ හොඳේ..:baffled:
    අයෙ විහිලු කලන් නෑ මම...:sorry::sorry:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    පලවෙනි කෙල්ල ගෙන් ඇහුව
    කිසිම ගේමක් නෑ කෙල්ලගේ අම්මල අච්චිල සියල සේරම ඉස්සරහදි
    වයස අවුරුදු 10දි :P:Pකෙලින්ම කියල දැම්ම කිසිම ඉලවුවක් දන්නේ නෑ

    :shocked::shocked::shocked::shocked:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනේ තරහ ගන්න එපා අක්කේ....:sorry:
    මම හැදුවේ මාලි අය්යට අක්කියව සෙට් කරන්න...:baffled::baffled::P
    විහිලුවට කිව්වේ හොඳේ..:baffled:
    අයෙ විහිලු කලන් නෑ මම...:sorry::sorry:

    :shocked::shocked: මලා. මං හිතුවෙ චොප්පෙ අයිය ගැන කියන්නෙ කියල. එතන කියල තිබුණෙ චොප්පෙ ගැනනෙ :dull:
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    අනේ තරහ ගන්න එපා අක්කේ....:sorry:
    මම හැදුවේ මාලි අය්යට අක්කියව සෙට් කරන්න...:baffled::baffled::P
    විහිලුවට කිව්වේ හොඳේ..:baffled:
    අයෙ විහිලු කලන් නෑ මම...:sorry::sorry:

    kiyana keta witarak :frown::angry::angry:
     
    Status
    Not open for further replies.