ඔය උඩින් දාලා තියෙන්නෙ බං.. පොඩ්ඩක පිටු ටික බලන්න..![]()

ආ.. එහෙමද..ජන්තු අයියා;13153108 said:
නෑ මචෝ..මම කියන එක ඊටත් වඩා පරණ කාර් එකක්...![]()



Montero Mahaththaya Model (මහත්තයා මොඩ්ල්)
![]()
දඬු ෆෝර්ඩ් ( කාර් එකේ හරිම පින්තූරයක් හොයාගන්න බැරි වුනා. හැබැයි මේ කාර් එක ගොඩක් ඒ හැඩේ)
![]()
Austin A30 (බේබි ඔස්ටින්)
![]()
වොක්ස් වැගන් ට්රාන්ස්පෝටර් “ටී3“ (රූපවාහිනී මොඩ්ල්, ටීවී මොඩ්ල්)
![]()