මට උඹෙන් අහන්න තව ප්රශ්න ටිකක් තියෙයි..
උඹ දුන්න නේද දවසක් පත ටෝක් එකක් උඹම තමයි අශෝක අධිරාජ්ජයා වෙලත් හිටියෙ කියල..ඉතින් කොහොමද After death ලස්සන 'පිඹුරු ජිවිතේ' සෑහෙන enjoy කරන්නැති නේද ඒ කාලෙ..වෙහෙර විහාර 84000ක් හදල 'සුදු එනජිය' වැඩිකරගත්තත් මොකෝ උඹට බැරි වුනේ හොඳ උපතක් ලබන්න..උඹේ අර පිටසක්කොලයොන්ට කියල අර පව් Wash කරන මැෂිමට හයිකොරගෙන උඹට තිබුනනේ සුපිරි ජීවියෙක් වෙන්න..පිඹුරු ජිවිතේ රහයිද කියල බලන්න හිතුනද,,නැත්නම් කව්රු හරි කිව්වද පිඹුරු ජිවිතේ පට්ට ආතල් කියල..

දැන් කියහන්කෝ කොහොමෙයි අශෝක රජ්ජුරුවො පිඹුරෙක් උනාමද කියල ඔප්පු කරන්නෙ කියල,,එතකොට උඹ කොහොමෙයි උඹ අශෝක රජ්ජුරුවො උනාමද කියල ඔප්පු කොරන්නෙ..හයියෝ සල්ලි