ලංකාවේ නෙවෙයිද ඔයාලා ඉන්නේ.අපේ එවුන්ගෙනුත් භාගයක් විතර තාම ඔවුන් වගේම තමයි ඉන්නේ.ඒ විතරක් නෙවෙයි ලෝකේ ඉන්න අයගෙනුත් සෑහෙන කොටසක් මේ විදිහට ඉන්නේ.නුඹලාගේ නායකයන්ගේ අවිචාරය සහ බල ලෝභය නිසා මේ තත්වය විශාල වශයෙන් පිටසක්වල ජීවින් වන අපි දකිනවා.නුඹලාට ඉතාම අලංකාර ලෝකයක් ගොඩ නඟන්න පුලුවන් තාක්ෂනයක් අප තිලින කර ඇතත්, මානවයන්ගේ පටු ආකල්ප ,ආත්මාර්ථකාමිත්වය,භල තන්හාව නිසා අපායක් පෘථිවිය මත ගොඩ නංවමින් නෙගටිව් පරිණාමයක අද්දරකට ඔබ පැමින ඇත.තව නොබෝ දිනකින් සියලූම මානව නායකයන් පලවා හරමින් පිටසක්වල අප පෘථිවිය පාලනය කරනු ඇත.එවිට නුඹලා සියල්ලම ඉතාම උසස් පැවත්මක් ලබාගැනීම සිදු වෙනු ඇත.