Balanna metikath....

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අනිවර්යෙන්ම අපි යමක් කරන්න ඔන එත් ඔය තත්වෙට ඔය මනුස්සයන් පත් උනෙ කොටින් නිසා
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ලංකාවේ නෙවෙයිද ඔයාලා ඉන්නේ.අපේ එවුන්ගෙනුත් භාගයක් විතර තාම ඔවුන් වගේම තමයි ඉන්නේ.ඒ විතරක් නෙවෙයි ලෝකේ ඉන්න අයගෙනුත් සෑහෙන කොටසක් මේ විදිහට ඉන්නේ.නුඹලාගේ නායකයන්ගේ අවිචාරය සහ බල ලෝභය නිසා මේ තත්වය විශාල වශයෙන් පිටසක්වල ජීවින් වන අපි දකිනවා.නුඹලාට ඉතාම අලංකාර ලෝකයක් ගොඩ නඟන්න පුලුවන් තාක්ෂනයක් අප තිලින කර ඇතත්, මානවයන්ගේ ප‍ටු ආකල්ප ,ආත්මාර්ථකාමිත්වය,භල තන්හාව නිසා අපායක් පෘථිවිය මත ගොඩ නංවමින් නෙගටිව් පරිණාමයක අද්දරකට ඔබ පැමින ඇත.තව නොබෝ දිනකින් සියලූම මානව නායකයන් පලවා හරමින් පිටසක්වල අප පෘථිවිය පාලනය කරනු ඇත.එවිට නුඹලා සියල්ලම ඉතාම උසස් පැවත්මක් ලබාගැනීම සිදු වෙනු ඇත.
     
    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"

    Anthima tika toin unath mul tika nam eththa......:P
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    Anthima tika toin unath mul tika nam eththa......:P

    ඒලියන්ස්ලා තව ටික දවසකින් එනවා. ඒක ඇත්ත හෝ සිදු වෙන එකක් .ඒක නියතයක්.කාටවත් වෙනස් කල නොහැකි නියතයක්