Urgent Help

smxonline

Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    මචන්ලා workgroup එකක advance permission දෙන්නේ කොහොමද?එකට හොද software එකක් තියෙනවනම් දෙන්න.මම කියන්නේ network එකේ තියෙන සමහර Computers වලට විතරක් ෆෝල්දෙර් එකකට Access Denied කරන්න විදියක් තියෙනවද? Workgroup එකක් තියෙන්නේ?
     
    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    මචං මට Computer Location එක වෙනස් වෙන්න ඕනා.මම කියන්නේ මගේ Computer එකේ නෙමෙයි.Network එකට Connect වෙලා තියෙන තව Computer එකකට Share Folder Access Permission එක වෙනස් කරන්න ඕන.........Computer location එක වෙනස් කරන්නේ කොහොමද?
     
    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    ප්‍රශ්නේ තවම විසදුන් නැ මචංලා................
     
    wsvperera

    Active member
  • Jan 7, 2007
    706
    147
    43
    මචං මට Computer Location එක වෙනස් වෙන්න ඕනා.මම කියන්නේ මගේ Computer එකේ නෙමෙයි.Network එකට Connect වෙලා තියෙන තව Computer එකකට Share Folder Access Permission එක වෙනස් කරන්න ඕන.........Computer location එක වෙනස් කරන්නේ කොහොමද?

    මචන්ලා workgroup එකක advance permission දෙන්නේ කොහොමද?එකට හොද software එකක් තියෙනවනම් දෙන්න.මම කියන්නේ network එකේ තියෙන සමහර Computers වලට විතරක් ෆෝල්දෙර් එකකට Access Denied කරන්න විදියක් තියෙනවද? Workgroup එකක් තියෙන්නේ?

    Machan Computer ekakata folder ekaka access block karana eka wadak na neda ? Users lata ne block karanna one . Nattam ban Access block karapu computer eke userta puluwan ne wena computer ekakin log wela files balanna ....

    :nerd:
     
    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    Machan Computer ekakata folder ekaka access block karana eka wadak na neda ? Users lata ne block karanna one . Nattam ban Access block karapu computer eke userta puluwan ne wena computer ekakin log wela files balanna ....

    :nerd:

    මට ඕනේ workgroup එකේ ඉන්න අනිත් Useලාගෙන් කෙනෙකුට share කරලා තියෙන folder එකක access Block කරන්න...
     
    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    මේකට කව්රු ලගවත් උත්තරයක්‌ නැද්දෝ??????????????????
     
    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    Please මචන්ලා මට කොහොම හරි මේ වැඩේ කරලා දෙන්න....
     
    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    Folder එකක permission 1 user කෙනෙකුට එක විදියක්,තවත් user කෙනෙකුට තව විදියක් වෙන්න ඕන.උබලට මම කියන දේ තේරෙන නැද්ද? user folder එක Share කරලා තියෙන computer එකේ කෙනෙක් නෙවෙයි. Workgroup එකේ තියෙන තවත් Computer එකක්..
     
    wsvperera

    Active member
  • Jan 7, 2007
    706
    147
    43
    මට ඕනේ workgroup එකේ ඉන්න අනිත් Useලාගෙන් කෙනෙකුට share කරලා තියෙන folder එකක access Block කරන්න...

    Ehenam ithin windows server dala Active directory directory service danna (ADDS) ... ethakoa nam puluwan .... :D