
මචං මට Computer Location එක වෙනස් වෙන්න ඕනා.මම කියන්නේ මගේ Computer එකේ නෙමෙයි.Network එකට Connect වෙලා තියෙන තව Computer එකකට Share Folder Access Permission එක වෙනස් කරන්න ඕන.........Computer location එක වෙනස් කරන්නේ කොහොමද?
මචන්ලා workgroup එකක advance permission දෙන්නේ කොහොමද?එකට හොද software එකක් තියෙනවනම් දෙන්න.මම කියන්නේ network එකේ තියෙන සමහර Computers වලට විතරක් ෆෝල්දෙර් එකකට Access Denied කරන්න විදියක් තියෙනවද? Workgroup එකක් තියෙන්නේ?

Machan Computer ekakata folder ekaka access block karana eka wadak na neda ? Users lata ne block karanna one . Nattam ban Access block karapu computer eke userta puluwan ne wena computer ekakin log wela files balanna ....
![]()
මට ඕනේ workgroup එකේ ඉන්න අනිත් Useලාගෙන් කෙනෙකුට share කරලා තියෙන folder එකක access Block කරන්න...
