Check Your Name in Electoral Register 2011

prazadx

Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    මෙන්න මේකට ගිහිල්ලා උම්බලාගේත් නම් තියනවද කියලා බලාගනිල්ලා මචන්ලා:dull::dull:. වැරදි තියනවනම් කියන්ඩ කියලත් තියනවද කොහෙද:P:P. එක අයිඩෙන්ටි නම්බරෙකින් ගෙදර හැමෝගෙම විස්තර බලාගන්න පුළුවන්:rolleyes::rolleyes:. සම්පුර්ණ නමත් එක්ක. හැබැයි එකනම් ටිකක් කෙස්.:frown::frown: බැංකුවකින් අනික් අයගේ විස්තර එහෙම බබා වගේ දැනගන්න පුළුවන්:angry::angry:. මොකද ඒවායින් අහන්නේ නමයි අයිඩෙන්ටි නම්බරෙයි විතරයි නේ. Account Number එක මතක නෑ බැලන්ස් එක බලාගන්න ඕනි කියලා කෝල් කරලා ඇහුවම වැඩේ හරි:baffled::baffled::baffled:.



    ගත්තේ ගොසිප් ලංකා එකෙන්

    128 ක් බලලා reply 8 යි එකෙනුත් ක් මගේ :growl::growl::growl: බම්පියක් හරි දාලා පලයල්ලා අනික් උන්ටත් ඕනිනම් බලාගන්න.:angry::angry::angry::angry:
     
    Last edited:

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    thanks for sharing dude..
    +rep

    pattta neh:D

    patta machan..

    ela wade!

    ado patta banz. mage nama wedarie kiyahanko.... mala reddai...
    gramaya hambenna yanna epei dan
    haiyo.....:(

    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    adoooo mun mage nama waradiyata kotala thiyenne

    mokada karanna puluwan ?
    NIC no eka nam hari
     

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    Mageth Weradiyata Dala Thiyenne

    adoooo mun mage nama waradiyata kotala thiyenne

    mokada karanna puluwan ?
    NIC no eka nam hari
    ග්‍රාමසේවක හම්බ වෙන්න වෙනවද කොහෙද:dull::dull:. නැත්නම් ඔකේ තියන ෆෝර්ම් එක බාගෙන පුරවලා යව්වමත් හරි මයේ හිතේ.:rolleyes::rolleyes::rolleyes:
    උඹලට කියන්න මගේ කෙල්ලගේත් නම වැරදියි:(:(

    11.gif
    11.gif
    11.gif