කාගෙවත් ලග නැද්ද විකුණන්න තියෙන processor එකක් එහෙම?ඔය 4න් විකුණනවා වගේ දැන් computer parts එහෙමත් විකුණන හින්දයි අහන්නේ...
....මම අලුතින් Intel motherboard එකක් ගන්නයි ඉන්නේ...ඒ උණාට processors පට්ට ගනන් නේ බන්ස්...
....මම ගන්නේ core2 quad,core2 duo,i3,i5 ගහන්න පුලුවන් board එකක්.උබලා කවුරුහරි processor එකක් විකුණනවනම් මට කියපල්ලා...
...(හැබැයි ටිකක් අඩුවට හොදේ)