කාගෙවත් ලග නැද්ද විකුණන්න තියෙන processor එකක් එහෙම?ඔය 4න් විකුණනවා වගේ දැන් computer parts එහෙමත් විකුණන හින්දයි අහන්නේ...:D....මම අලුතින් Intel motherboard එකක් ගන්නයි ඉන්නේ...ඒ උණාට processors පට්ට ගනන් නේ බන්ස්...:lol:....මම ගන්නේ core2 quad,core2 duo,i3,i5 ගහන්න පුලුවන් board එකක්.උබලා කවුරුහරි processor එකක් විකුණනවනම් මට කියපල්ලා...:D...(හැබැයි ටිකක් අඩුවට හොදේ):lol::lol:
 

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඉන්ටෙල් බෝඩ් එකක් ගන්න කලින් ඇසුස්,msi,Evga වගේ බ්‍රැන්ඩ් වලින් ගන්න බලපන් බෝඩ් එක.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,687
    836
    113
    In La Srinka
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ne macho mama kiwwe sockets gaana quad core dual core enne LGA 775 sockets witharai neda :oo:

    2nd Generation Core 2 Quad awe na :P


    Core 2 Quad eke thiyenne LGA 775

    2nd Generation Core i set eke thiyenne LGA 1155

    2nd Gen Core i7 Extreme eke thiyenne Socket 2011 socket eka
    socket types dekak thiyenne.


    :yes:
    කොර් 2 ක්වොඩ් ආවේ නෑ තමා.
     

    miyuru4

    Member
    Apr 4, 2010
    2,193
    500
    0
    40
    ඈ එකනම් දන්නෙ නැ
    uba ganna inna mother board eka LGA1155 nam wade karamuda. i5 thiyenawa man laga. aragena thawama masa 4 wath naha. garanty thiyenawa thawama. uba inne koheda kiyahan. me thiyenne bahande thamayi
    capture20120805145336.png