තාම Slow ද ?Ade SLT mage slow kara bnz,20kbps wath enne na
Memase echcra download kaleth na,Mona Hu^^&ak da mnda.Ubalageth slow wunada
![]()

Battleship 2012 1080p 25GB Blu-ray AVC DTS-HD MA 5 1-Samanthi@TL - UP IN TL NOW !
CHD එකේ dual layer blu-ray එකද කොහෙද ඇවිත් මචන් (HDChina)..
උඹේ බිසිනොස් එහෙම කොහොමද මේ ටිකේ?
ටෙලිකොම් කාරයො උඹට ඔය ලයින් එක දුන්න මෝඩකම කියනවද?

CHD එකේ dual layer blu-ray එකද කොහෙද ඇවිත් මචන් (HDChina)..
උඹේ බිසිනොස් එහෙම කොහොමද මේ ටිකේ?
![]()
ටෙලිකොම් කාරයො උඹට ඔය ලයින් එක දුන්න මෝඩකම කියනවද?
![]()
![]()
![]()
පොඩ්ඩා;13159927 said:අපිටනම් සුලු නෑ
මටත් සුළු නෑ
අවශ්‍යතාව නිසා තමා ඉතින්..
නැත්තම් ලිඳේ පැනලා 25න් ෂේප් වෙනවා. 
පොඩ්ඩා;13159934 said:
අපිත් සුලු මුදලකට එකක් ගමුද ?
අපි සෙට් එක..
) සෙට් වෙලා එක leased ලයින් එකක් ගන්න තිබ්බ.
ඒත් එකෙක්ට ඉතින් 25GB පැකේජ් එකට වඩා ගාණක් වැටෙනව නම් තමයි.
හැබැයි ඔක්කොම උන්ට ඕන ඕන ඒවා බාගන්න පුළුවන්,
1080p රිප් බාලා පීචන් වෙන්නෙ නෑ,
කෙලින්ම ආයෙ ඩුවෙල් ලේයර් blu-ray disk (50GB) පිටින් අදින්නේ..
TV Series එහෙම HDTV, DVDrip බාලා පච වෙන්නෙ නෑ,
1080p blu-ray රිප් හරි 1080p HDTV rip හරි ගන්නෙ..
අපේ ඒරියා එකේම එහෙනම් වයි-ෆයි.

මේ යන විදියට ප්‍රායෝගිකව මේවා වෙනව නම් ලංකාවෙ, වසර 2100 විතර තමයි..

![]()
මටත් සුළු නෑ
dull: ඔය කීවට මම නෙවෙයි බිල් ගෙවන්නේ)..
අවශ්‍යතාව නිසා තමා ඉතින්..
නැත්තම් ලිඳේ පැනලා 25න් ෂේප් වෙනවා.
අපි සෙට් එක..
cool: ඔය පෝස්ට් කවුන්ට් එකේ උඩම ඉන්න උන් ටික <LKS, මම, Rovin, Thilina, ජැකා, ගයියා, Razor, Kasunrock, Actinide, පොඩ්ඩ, DJNet, Hayao, බබා, මූසලයා....) එක ලඟ ගෙවල් තිබ්බ නම්
rofl: මිලේනියම් සිටි එක වගේ මුඩුක්කු

HDChina dual layer blu-ray aken thama man 25GB Encode kale ban.. TL akata up kala..dan 50GB yanne naha ban.. බිසිනොස් nan hodaaaa... SLT unta aulak naha ban.. man gewana ganata ! lol..
ඔව් ඔව්,
උඹ ලෑල්ලටම බාපන්,
බිස්නස් එකට නිසා කොහොමත් හොඳටයි ඉක්මනටයි කොලිටි blu-ray තියෙන්න ඕන නෙ.
මාසෙට පැය 24ම දවස් 7ම වගේ බාගන්න පුළුවන් නම් 5TB වගේ ඇද්දහැකි නේද?
එළ එළ, උඹේ රිප් වලට samanthi@TL ටැග් එක දානව නෙ,
සමහර ට්‍රැකර් වල උන් ඒක පිටින්ම රී-අප් කරනවා.
පොඩ්ඩා;13160254 said:
එකෙක් බාපුවාම අනික් උන්ටත් ඒකෙන්ම ගත්තෑකි..
එතකොට මැශින් ඔන් තියන්න ඕනත් නෑ..
කවද කෙරෙන්නද ඉතින් මේවා.
හ්ම්ම්..පොඩ්ඩා;13160266 said:කොහොමද බන් අර පොස්ට් ටික කවුන්ට් කලේ
එක දෙක තුන කියල ගැනලා දාපන්..

![]()
මටත් සුළු නෑ
dull: ඔය කීවට මම නෙවෙයි බිල් ගෙවන්නේ)..
අවශ්‍යතාව නිසා තමා ඉතින්..
නැත්තම් ලිඳේ පැනලා 25න් ෂේප් වෙනවා.
අපි සෙට් එක..
cool: ඔය පෝස්ට් කවුන්ට් එකේ උඩම ඉන්න උන් ටික <LKS, මම, Rovin, Thilina, ජැකා, ගයියා, Razor, Kasunrock, Actinide, පොඩ්ඩ, DJNet, Hayao, බබා, මූසලයා....) එක ලඟ ගෙවල් තිබ්බ නම්
rofl: මිලේනියම් සිටි එක වගේ මුඩුක්කු
) සෙට් වෙලා එක leased ලයින් එකක් ගන්න තිබ්බ.
ඒත් එකෙක්ට ඉතින් 25GB පැකේජ් එකට වඩා ගාණක් වැටෙනව නම් තමයි.
හැබැයි ඔක්කොම උන්ට ඕන ඕන ඒවා බාගන්න පුළුවන්,
1080p රිප් බාලා පීචන් වෙන්නෙ නෑ,
කෙලින්ම ආයෙ ඩුවෙල් ලේයර් blu-ray disk (50GB) පිටින් අදින්නේ..
TV Series එහෙම HDTV, DVDrip බාලා පච වෙන්නෙ නෑ,
1080p blu-ray රිප් හරි 1080p HDTV rip හරි ගන්නෙ..
අපේ ඒරියා එකේම එහෙනම් වයි-ෆයි.
![]()
මේ යන විදියට ප්‍රායෝගිකව මේවා වෙනව නම් ලංකාවෙ, වසර 2100 විතර තමයි..
![]()
![]()

. man nam thawa mehe inne max 6 years wage
නෑ බං විහිළුවක් කලේ. User CP යමන්, ඒකෙ තියෙනව නෙ ත්‍රේඩ් එකේ දැනට වැටිල තියෙන පෝස්ට් ගාණ (Replies),
ඒක උඩ ක්ලික් කරපන්,
එතකොට ඔය ලිස්ට් එක එනව.ඔව් ඔව්,
උඹ ලෑල්ලටම බාපන්,
බිස්නස් එකට නිසා කොහොමත් හොඳටයි ඉක්මනටයි කොලිටි blu-ray තියෙන්න ඕන නෙ.
මාසෙට පැය 24ම දවස් 7ම වගේ බාගන්න පුළුවන් නම් 5TB වගේ ඇද්දහැකි නේද?
එළ එළ, උඹේ රිප් වලට samanthi@TL ටැග් එක දානව නෙ,
සමහර ට්‍රැකර් වල උන් ඒක පිටින්ම රී-අප් කරනවා.
උඹත් දැන් ටිකක් ප්‍රසිද්ධ රිපර් කෙනෙක්..![]()

Mata download karanna puluwan kale Film naslow nan na ban. thama 4gb
![]()
,Dan down kalanna puluwan wunama ho gala film thiygenawa
.Hungergames,Battlesip
,Dan ithin wena ekekgenhali eillaganna ona 
Ow bn iskole niwadu kalemane bn g\nathi wune ekane dukaනෑ??????
![]()
![]()
අපරාදෙ.,
දැන් ඉතින් රැස් කරගත්ත ඒවගෙන් යැපෙන්න වෙන්නෙ..
නැත්තම් සුළු මුදලක් ගෙවල leased line එකකට මාරු වෙන්න වෙන්නෙ උඹටත්.
![]()

sirawata bn. man nam thawa mehe inne max 6 years wage
රටවල් වලට ගිහිනුත් සමහර උන්ට කට්ට බං..
අනේ මංදා..
එළ එළ, තව අවුරුදු 6ක් යද්දි දැන් UK ගාණටවත් මෙහෙ home internet connections හැදුනොත් ඇති.
රටවල් වලට ගිහිනුත් සමහර උන්ට කට්ට බං..
අනේ මංදා..
එළ එළ, තව අවුරුදු 6ක් යද්දි දැන් UK ගාණටවත් මෙහෙ home internet connections හැදුනොත් ඇති.