WHAT R U DOWNLOADING NOW

Status
Not open for further replies.
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
Battleship 2012 1080p 25GB Blu-ray AVC DTS-HD MA 5 1-Samanthi@TL - UP IN TL NOW !

:love: CHD එකේ dual layer blu-ray එකද කොහෙද ඇවිත් මචන් (HDChina)..:confused: උඹේ බිසිනොස් එහෙම කොහොමද මේ ටිකේ? :lol: :lol: ටෙලිකොම් කාරයො උඹට ඔය ලයින් එක දුන්න මෝඩකම කියනවද? :rofl: :rofl: :rofl:
 
dsmaya

Active member
  • Jan 1, 2009
    948
    51
    28
    TL
    SLT ROCK!

    HDChina dual layer blu-ray aken thama man 25GB Encode kale ban.. TL akata up kala..dan 50GB yanne naha ban.. බිසිනොස් nan hodaaaa... SLT unta aulak naha ban.. man gewana ganata ! lol..
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    පොඩ්ඩා;13159927 said:
    :lol::lol::lol::lol::lol::lol: අපිටනම් සුලු නෑ

    :no: :no: මටත් සුළු නෑ :-)dull: ඔය කීවට මම නෙවෙයි බිල් ගෙවන්නේ).. :( අවශ්‍යතාව නිසා තමා ඉතින්.. :growl: නැත්තම් ලිඳේ පැනලා 25න් ෂේප් වෙනවා. :sorry:

    පොඩ්ඩා;13159934 said:
    :P:P:yes::yes::yes:
    අපිත් සුලු මුදලකට එකක් ගමුද ?

    :love: අපි සෙට් එක.. :-)cool: ඔය පෝස්ට් කවුන්ට් එකේ උඩම ඉන්න උන් ටික <LKS, මම, Rovin, Thilina, ජැකා, ගයියා, Razor, Kasunrock, Actinide, පොඩ්ඩ, DJNet, Hayao, බබා, මූසලයා....) එක ලඟ ගෙවල් තිබ්බ නම් :-)rofl: මිලේනියම් සිටි එක වගේ මුඩුක්කු :lol:) සෙට් වෙලා එක leased ලයින් එකක් ගන්න තිබ්බ. :sorry: ඒත් එකෙක්ට ඉතින් 25GB පැකේජ් එකට වඩා ගාණක් වැටෙනව නම් තමයි. :love: හැබැයි ඔක්කොම උන්ට ඕන ඕන ඒවා බාගන්න පුළුවන්, :growl: 1080p රිප් බාලා පීචන් වෙන්නෙ නෑ, :cool: කෙලින්ම ආයෙ ඩුවෙල් ලේයර් blu-ray disk (50GB) පිටින් අදින්නේ.. :rolleyes: TV Series එහෙම HDTV, DVDrip බාලා පච වෙන්නෙ නෑ, :lol: 1080p blu-ray රිප් හරි 1080p HDTV rip හරි ගන්නෙ.. :love: අපේ ඒරියා එකේම එහෙනම් වයි-ෆයි. :lol: :lol:

    :dull: මේ යන විදියට ප්‍රායෝගිකව මේවා වෙනව නම් ලංකාවෙ, වසර 2100 විතර තමයි.. :rofl: :rofl:
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    :no: :no: මටත් සුළු නෑ :-)dull: ඔය කීවට මම නෙවෙයි බිල් ගෙවන්නේ).. :( අවශ්‍යතාව නිසා තමා ඉතින්.. :growl: නැත්තම් ලිඳේ පැනලා 25න් ෂේප් වෙනවා. :sorry:

    :love: අපි සෙට් එක.. :-)cool: ඔය පෝස්ට් කවුන්ට් එකේ උඩම ඉන්න උන් ටික <LKS, මම, Rovin, Thilina, ජැකා, ගයියා, Razor, Kasunrock, Actinide, පොඩ්ඩ, DJNet, Hayao, බබා, මූසලයා....) එක ලඟ ගෙවල් තිබ්බ නම් :-)rofl: මිලේනියම් සිටි එක වගේ මුඩුක්කු :lol:) සෙට් වෙලා එක leased ලයින් එකක් ගන්න තිබ්බ. :sorry: ඒත් එකෙක්ට ඉතින් 25GB පැකේජ් එකට වඩා ගාණක් වැටෙනව නම් තමයි. :love: හැබැයි ඔක්කොම උන්ට ඕන ඕන ඒවා බාගන්න පුළුවන්, :growl: 1080p රිප් බාලා පීචන් වෙන්නෙ නෑ, :cool: කෙලින්ම ආයෙ ඩුවෙල් ලේයර් blu-ray disk (50GB) පිටින් අදින්නේ.. :rolleyes: TV Series එහෙම HDTV, DVDrip බාලා පච වෙන්නෙ නෑ, :lol: 1080p blu-ray රිප් හරි 1080p HDTV rip හරි ගන්නෙ.. :love: අපේ ඒරියා එකේම එහෙනම් වයි-ෆයි. :lol: :lol:

    :dull: මේ යන විදියට ප්‍රායෝගිකව මේවා වෙනව නම් ලංකාවෙ, වසර 2100 විතර තමයි.. :rofl: :rofl:
    :yes::yes: :(:(:(:(
    11.gif
    11.gif
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    HDChina dual layer blu-ray aken thama man 25GB Encode kale ban.. TL akata up kala..dan 50GB yanne naha ban.. බිසිනොස් nan hodaaaa... SLT unta aulak naha ban.. man gewana ganata ! lol..

    :cool: ඔව් ඔව්, :love: උඹ ලෑල්ලටම බාපන්, :) බිස්නස් එකට නිසා කොහොමත් හොඳටයි ඉක්මනටයි කොලිටි blu-ray තියෙන්න ඕන නෙ. :D මාසෙට පැය 24ම දවස් 7ම වගේ බාගන්න පුළුවන් නම් 5TB වගේ ඇද්දහැකි නේද? :) එළ එළ, උඹේ රිප් වලට samanthi@TL ටැග් එක දානව නෙ, :rofl: සමහර ට්‍රැකර් වල උන් ඒක පිටින්ම රී-අප් කරනවා.
    11.gif
    උඹත් දැන් ටිකක් ප්‍රසිද්ධ රිපර් කෙනෙක්..
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    පොඩ්ඩා;13160254 said:

    :rofl: එකෙක් බාපුවාම අනික් උන්ටත් ඒකෙන්ම ගත්තෑකි.. :cool: එතකොට මැශින් ඔන් තියන්න ඕනත් නෑ.. :( කවද කෙරෙන්නද ඉතින් මේවා. :no: :no: හ්ම්ම්..
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    :no: :no: මටත් සුළු නෑ :-)dull: ඔය කීවට මම නෙවෙයි බිල් ගෙවන්නේ).. :( අවශ්‍යතාව නිසා තමා ඉතින්.. :growl: නැත්තම් ලිඳේ පැනලා 25න් ෂේප් වෙනවා. :sorry:

    :love: අපි සෙට් එක.. :-)cool: ඔය පෝස්ට් කවුන්ට් එකේ උඩම ඉන්න උන් ටික <LKS, මම, Rovin, Thilina, ජැකා, ගයියා, Razor, Kasunrock, Actinide, පොඩ්ඩ, DJNet, Hayao, බබා, මූසලයා....) එක ලඟ ගෙවල් තිබ්බ නම් :-)rofl: මිලේනියම් සිටි එක වගේ මුඩුක්කු :lol:) සෙට් වෙලා එක leased ලයින් එකක් ගන්න තිබ්බ. :sorry: ඒත් එකෙක්ට ඉතින් 25GB පැකේජ් එකට වඩා ගාණක් වැටෙනව නම් තමයි. :love: හැබැයි ඔක්කොම උන්ට ඕන ඕන ඒවා බාගන්න පුළුවන්, :growl: 1080p රිප් බාලා පීචන් වෙන්නෙ නෑ, :cool: කෙලින්ම ආයෙ ඩුවෙල් ලේයර් blu-ray disk (50GB) පිටින් අදින්නේ.. :rolleyes: TV Series එහෙම HDTV, DVDrip බාලා පච වෙන්නෙ නෑ, :lol: 1080p blu-ray රිප් හරි 1080p HDTV rip හරි ගන්නෙ.. :love: අපේ ඒරියා එකේම එහෙනම් වයි-ෆයි. :lol: :lol:

    :dull: මේ යන විදියට ප්‍රායෝගිකව මේවා වෙනව නම් ලංකාවෙ, වසර 2100 විතර තමයි.. :rofl: :rofl:

    sirawata bn:(:growl::growl::growl:. man nam thawa mehe inne max 6 years wage
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    @පොඩ්ඩා

    :) නෑ බං විහිළුවක් කලේ. User CP යමන්, ඒකෙ තියෙනව නෙ ත්‍රේඩ් එකේ දැනට වැටිල තියෙන පෝස්ට් ගාණ (Replies), :D ඒක උඩ ක්ලික් කරපන්, :yes: එතකොට ඔය ලිස්ට් එක එනව.
     
    dsmaya

    Active member
  • Jan 1, 2009
    948
    51
    28
    TL
    :cool: ඔව් ඔව්, :love: උඹ ලෑල්ලටම බාපන්, :) බිස්නස් එකට නිසා කොහොමත් හොඳටයි ඉක්මනටයි කොලිටි blu-ray තියෙන්න ඕන නෙ. :D මාසෙට පැය 24ම දවස් 7ම වගේ බාගන්න පුළුවන් නම් 5TB වගේ ඇද්දහැකි නේද? :) එළ එළ, උඹේ රිප් වලට samanthi@TL ටැග් එක දානව නෙ, :rofl: සමහර ට්‍රැකර් වල උන් ඒක පිටින්ම රී-අප් කරනවා.
    11.gif
    උඹත් දැන් ටිකක් ප්‍රසිද්ධ රිපර් කෙනෙක්..

    aniwa.. i5 PC aka 24hrs on ake.. IPT akatath up kala.. ExDT tag aka dala..math dakka re-up karala thiyenawa BTN ake. lol.. mata one lankawe name aka torrent world akata aran yanna ban.. :P:P:P
     
    Last edited:

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,522
    113
    Unknown
    slow nan na ban. thama 4gb

    2102326155.png
    Mata download karanna puluwan kale Film na:no:,Dan down kalanna puluwan wunama ho gala film thiygenawa:dull:.Hungergames,Battlesip:nerd:,Dan ithin wena ekekgenhali eillaganna ona :)
    :confused: නෑ??????
    12.gif
    :no: :no: අපරාදෙ., :dull: දැන් ඉතින් රැස් කරගත්ත ඒවගෙන් යැපෙන්න වෙන්නෙ.. :oo: නැත්තම් සුළු මුදලක් ගෙවල leased line එකකට මාරු වෙන්න වෙන්නෙ උඹටත්. :baffled:
    Ow bn iskole niwadu kalemane bn g\nathi wune ekane duka :sorry::sorry:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    sirawata bn:(:growl::growl::growl:. man nam thawa mehe inne max 6 years wage

    :( රටවල් වලට ගිහිනුත් සමහර උන්ට කට්ට බං.. :dull: අනේ මංදා.. :D එළ එළ, තව අවුරුදු 6ක් යද්දි දැන් UK ගාණටවත් මෙහෙ home internet connections හැදුනොත් ඇති.
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    :( රටවල් වලට ගිහිනුත් සමහර උන්ට කට්ට බං.. :dull: අනේ මංදා.. :D එළ එළ, තව අවුරුදු 6ක් යද්දි දැන් UK ගාණටවත් මෙහෙ home internet connections හැදුනොත් ඇති.

    pissuda yako ubata pissuda,,ubage lamayinge lamayinta vath labunoth loku deyak :baffled:
     
    Status
    Not open for further replies.