Free Tickets to SLPL Matches and Opening Ceremony!

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අඩේ අන්ජුවා අනිවා යමු............:nerd::nerd:

    000204AE.gif
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,050
    3,768
    113
    මුහුද පැත්තේ..
    එහෙම උනොත් මම ගාල්ලට ඇවිල්ල highway එකේ එන්නන්කෝ........
    :D:D
    ඔයි තියෙන්නේ සිම්පල් ප්ලෑන් එකක්... චමිකට කියල සීට් එකක් බුක් කරගන්නත් බැරියැ...:D:D
     
    Last edited:

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    අයෙත් අහලා නියම වාහනේ... අනික වැඩ කරන තැන ඉදන් ගෙදරට හූවක දුරනේ... ඒ නිසා මිනිහට ඕක තමා හරි යන්නේ...
    උබට චාමික ට්‍රාන්ස්පෝර්ට් දුන්නෙත් එකෙන් ද...???
    ඔව් ඔව් පොර මාව දාගෙන ඕකේ තමය් ආවේ........උදේ 7 ට විතර මුළු පාරේම ඉස්කෝලේ යන කෙල්ලෝ..........පිස්සු හැදිලා ආයේ හැදෙනවා.........
    :lol::lol::lol:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    ඒ කියන්නෙ උබට හොදට සංග්‍රහ කලාද...:oo:

    දෙකේ දෙකේ පොලු වලින් එහෙම...:P
    දෙපාරක් විතර රවල බැලුව.........පොරට මීටර්ද දන්නේ නෑ........අපි යන යන තැන පස්සෙන්මනේ.........
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    ඔයි තියෙන්නේ සිම්පල් ප්ලෑන් එකක්... චමිකට කියල ෂිට් එකක් බුක් කරගන්නත් බැරියැ...:D:D
    අම්මට සිරි සීට් බුක් කරන්නත් පුලුවන්ද?? එහෙනං දෙයක්ම නෑනේ..........
    :D:D