මේ ගාල්ලෙන් හැමතිස්සෙම highway බස් තියෙනවද බන්???
Tabgalla - colombo or Kataragama - Colombo thama


මේ ගාල්ලෙන් හැමතිස්සෙම highway බස් තියෙනවද බන්???
Tabgalla - colombo or Kataragama - Colombo thama


මේ ගාල්ලෙන් හැමතිස්සෙම highway බස් තියෙනවද බන්???![]()
මොනවා උනත් පොර හොද මිනිහ...........


ඔයි තියෙන්නේ සිම්පල් ප්ලෑන් එකක්... චමිකට කියල සීට් එකක් බුක් කරගන්නත් බැරියැ...එහෙම උනොත් මම ගාල්ලට ඇවිල්ල highway එකේ එන්නන්කෝ........
![]()


ඔව් ඔව් පොර මාව දාගෙන ඕකේ තමය් ආවේ........උදේ 7 ට විතර මුළු පාරේම ඉස්කෝලේ යන කෙල්ලෝ..........පිස්සු හැදිලා ආයේ හැදෙනවා.........අයෙත් අහලා නියම වාහනේ... අනික වැඩ කරන තැන ඉදන් ගෙදරට හූවක දුරනේ... ඒ නිසා මිනිහට ඕක තමා හරි යන්නේ...
උබට චාමික ට්රාන්ස්පෝර්ට් දුන්නෙත් එකෙන් ද...???



මමත් රෑ වෙලා සෙට් වෙනවා තව ටිකකින් ගිහිල්ල.........mama kapenawooo hawas wenna set wemukoo
රෑට නම් නෑ... නැත්නම් එකක් යන්න එකක් තියෙනවා...මේ ගාල්ලෙන් හැමතිස්සෙම highway බස් තියෙනවද බන්???![]()
ඒ හොදටම ඇති.........ඒක හොදය් එහෙනං........Hawasa 6 wenakam thiyenawa


දෙපාරක් විතර රවල බැලුව.........පොරට මීටර්ද දන්නේ නෑ........අපි යන යන තැන පස්සෙන්මනේ.........ඒ කියන්නෙ උබට හොදට සංග්රහ කලාද...
දෙකේ දෙකේ පොලු වලින් එහෙම...![]()
අම්මට සිරි සීට් බුක් කරන්නත් පුලුවන්ද?? එහෙනං දෙයක්ම නෑනේ..........ඔයි තියෙන්නේ සිම්පල් ප්ලෑන් එකක්... චමිකට කියල ෂිට් එකක් බුක් කරගන්නත් බැරියැ...![]()


macho GT aiye wedding eka gaththath hari wife ekka kohewath yanna bari una ane meda sarewath mata chance ekak diyan ubata pin aithi wei