Free Tickets to SLPL Matches and Opening Ceremony!

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    0002043F.gif

    10 නේද opening එක එදාට නිවාඩු...

    මෙන්න මූ නිවාඩුත් දාලා... :P:P:P
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,050
    3,768
    113
    මුහුද පැත්තේ..
    ශීට් නෙමෙයි බං. සීට්! :rolleyes:
    වස ලැජ්ජාව..:sorry: හරි හරි බන් බස් එකේ sheet නෙමෙයි seat තියෙන්නේ කියලා ඕන එකෙක්ට තේරෙනවනේ බන්..:sorry: ඔහොම ප්‍රසිද්දියේ නොන්ඩි කරන්න එපා පව් බන් මම...:D:D:D
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වස ලැජ්ජාව..:sorry: හරි හරි බන් බස් එකේ sheet නෙමෙයි seat තියෙන්නේ කියලා ඕන එකෙක්ට තේරෙනවනේ බන්..:sorry: ඔහොම ප්‍රසිද්දියේ නොන්ඩි කරන්න එපා පව් බන් මම...:D:D:D

    නරක අදහසකින් නෙමේ කොල්ලෝ කීවේ. අපේ මිනිස්සු ගොඩක් කරන වරදක් ඕක. උඹට හදා ගන්නයි කීවේ මචං :D
    සොරි හොදේ.