Free Tickets to SLPL Matches and Opening Ceremony!

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උබල පොඩ්ඩක් කලින් ගිහිල්ල මටත් එක්ක සීට් එකක් අල්ලාගෙන හිටපන්...........මම ටිකක් පරක්කු වෙලා හරි එන්නන්...........:rolleyes::rolleyes:

    කෙල්ලෙක් ඉන්න සීට් දෙකක වාඩි වෙලා වරෙව්! :love::love:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අයෙත් අහලා නියම වාහනේ... අනික වැඩ කරන තැන ඉදන් ගෙදරට හූවක දුරනේ... ඒ නිසා මිනිහට ඕක තමා හරි යන්නේ...
    උබට චාමික ට්‍රාන්ස්පෝර්ට් දුන්නෙත් එකෙන් ද...???

    මමත් ඕක පැද්දා උගේ ගෙදර ඉඳන් ලයිට් හවිස් එක ගාවට එනකං. :rolleyes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව් ඔව් පොර මාව දාගෙන ඕකේ තමය් ආවේ........උදේ 7 ට විතර මුළු පාරේම ඉස්කෝලේ යන කෙල්ලෝ..........පිස්සු හැදිලා ආයේ හැදෙනවා.........
    :lol::lol::lol:

    අනේ අම්මපල්ලා.. සුදු ගවුම් පේන්න බෑ මූට... :dull:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අයියෝ සල්ලි...:lol::lol: චමිකයා ඔයි පුටාර් එකේ වාඩි වෙලා කෙලින් බලාගන්නවා වෙඩිල්ල වගේ පාගනවා... සමහර දවසට නවත්තන්න කතා කරනකොට මිනිහා විදලා ඉවරයි...:D

    :lol::lol::lol:
    ජාතික පුටාර් එකක්. දෙපාරක් නැති වෙලා හම්බ උනානේ.. :D:D:D