පුටාර් එක Auto Control කරන්න ඇප් එකක් දාවි එහෙනම්...![]()

මම නම් මෙලෝ දෙයක් දන්නේ නෑ බන්... දිලුමා දන්නවා ඇති... එකනේ ඌ පැනගෙන යන්නේ...![]()

වස ලැජ්ජාව..ශීට් නෙමෙයි බං. සීට්!![]()
හරි හරි බන් බස් එකේ sheet නෙමෙයි seat තියෙන්නේ කියලා ඕන එකෙක්ට තේරෙනවනේ බන්..
ඔහොම ප්‍රසිද්දියේ නොන්ඩි කරන්න එපා පව් බන් මම...


වස ලැජ්ජාව..හරි හරි බන් බස් එකේ sheet නෙමෙයි seat තියෙන්නේ කියලා ඕන එකෙක්ට තේරෙනවනේ බන්..
ඔහොම ප්‍රසිද්දියේ නොන්ඩි කරන්න එපා පව් බන් මම...
![]()

ගෝල් ට්‍රිප් එකේ දී...??මමත් ඕක පැද්දා උගේ ගෙදර ඉඳන් ලයිට් හවිස් එක ගාවට එනකං.![]()
කොහොමද ඉතින් වාහනේ full comfortable ද..???
ane GT ayye hoda ayya neemata tiket 1k denna hode
![]()







මිනිහගේ ගිය ආත්මේ ණය කාරයෙක්ද කොහෙද..
ජාතික පුටාර් එකක්. දෙපාරක් නැති වෙලා හම්බ උනානේ..![]()


ගෝල් ට්‍රිප් එකේ දී...??කොහොමද ඉතින් වාහනේ full comfortable ද..???
![]()
ane GT ayye hoda ayya neemata tiket 1k denna hode
![]()

dan hari moko wennne kattiya innewa ne![]()
