මුද්දර

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,054
    3,774
    113
    මුහුද පැත්තේ..
    Ammata udu...:( Kanagatui machan...
    දැන් ඉතින් ඒවා ඉවරයි කියලවත් හිත ගන්නවත් බෑනේ... සුනාමි ගැහුවයින් පස්සේ අයේ කීපාරක් දුවල තියේද බොරු සුනාමි නිසා... එපා වෙනවා බන්...:(
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    අයෙත් අහලා ලොවෙත් නෑ බන්... වැදුන එක'හොදම එකෙන් වැදුනා..:(:( ශෝටයි වෙස්ට් එකයි පිටින් දිව්වේ... දවසක් දෙකක් යනකම් ඒ ඇදුම විතරයි තිබ්බෙත්...

    ammo...ada mage bike eka kaduna nisa mama beruna...
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,054
    3,774
    113
    මුහුද පැත්තේ..
    thepal departhamenthuwe oya wage seen ekak thibuna issara...dennam danne...auruddatama rs.500k wage..reg unama gedaratama awanawa..matat 6k vitara awa..poddak vistarayak ahala balanna...im not 100% sure
    එල මචන්... ස්තුතියි සහෝ...:):) වෙලාවක් තියේ නම් විස්තරයක් හොයලා කියපන් මචෝ...
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    දැන් ඉතින් ඒවා ඉවරයි කියලවත් හිත ගන්නවත් බෑනේ... සුනාමි ගැහුවයින් පස්සේ අයේ කීපාරක් දුවල තියේද බොරු සුනාමි නිසා... එපා වෙනවා බන්...:(
    Ubalage gama koheda bn...?
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    එල මචන්... ස්තුතියි සහෝ...:):) වෙලාවක් තියේ නම් විස්තරයක් හොයලා කියපන් මචෝ...

    ok.ubata lagama thiyana post office eken num eka illaganna puluwan..poddak vistarayak ganna balanna
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    අයෙත් අහලා ලොවෙත් නෑ බන්... වැදුන එක'හොදම එකෙන් වැදුනා..:(:( ශෝටයි වෙස්ට් එකයි පිටින් දිව්වේ... දවසක් දෙකක් යනකම් ඒ ඇදුම විතරයි තිබ්බෙත්...
    :(:(:(:(