මචන්ලා මගේ විනෝදාංශයක් තමයි මුද්දර එකතු කරන එක ( දැන් කියන්න එපා අපෝ උබ හරි පොඩි එකෙක් කියල..
එක්කෝ කිව්වත් කමක් නෑ මම ඉතින් පොඩි එකනේ කොහොමත්..

)
මෙන්න මේකයි මට දැන ගන්න ඕනා අපේ තැපැල් දෙපාර්තුමේන්තුවෙන් විශේෂ අවස්ථා වලදී මුද්දර නිකුත් කරනවනේ.. ඒ නිකුත් කරන මුද්දර අවශ්‍යය අයට ලබාගන්න (මුදල් ගෙවා) කුමන හරි වැඩ පිළිවෙලක් තියෙනවද...???

එහෙම වැඩපිළිවලක් තියෙනවා කියල ආරංචියක් තියෙනවා... එහෙම දෙයක් ගැන දන්නා කෙනෙක් ඉන්නවා නම් උදව් කරන්න.... පවුලේ කවුරු හරි තැපැල් දෙපාර්තුමේන්තුවෙ වැඩ කරනවා නම් අහලා කියන්න ලොකු උදව්වක්..

(පොඩි එකාගේ ආසාවනේ උදව්වක් දීපල්ලා හොදේ...)
දන්නේ නැත්නම් බම්ප් එකකින් හරි හෙල්ප් එකක් දෙන්න...
ස්තුතියි....

එක්කෝ කිව්වත් කමක් නෑ මම ඉතින් පොඩි එකනේ කොහොමත්..

) මෙන්න මේකයි මට දැන ගන්න ඕනා අපේ තැපැල් දෙපාර්තුමේන්තුවෙන් විශේෂ අවස්ථා වලදී මුද්දර නිකුත් කරනවනේ.. ඒ නිකුත් කරන මුද්දර අවශ්‍යය අයට ලබාගන්න (මුදල් ගෙවා) කුමන හරි වැඩ පිළිවෙලක් තියෙනවද...???

එහෙම වැඩපිළිවලක් තියෙනවා කියල ආරංචියක් තියෙනවා... එහෙම දෙයක් ගැන දන්නා කෙනෙක් ඉන්නවා නම් උදව් කරන්න.... පවුලේ කවුරු හරි තැපැල් දෙපාර්තුමේන්තුවෙ වැඩ කරනවා නම් අහලා කියන්න ලොකු උදව්වක්..

(පොඩි එකාගේ ආසාවනේ උදව්වක් දීපල්ලා හොදේ...)
දන්නේ නැත්නම් බම්ප් එකකින් හරි හෙල්ප් එකක් දෙන්න...
ස්තුතියි....

මගේ ගාව 2004 වෙද්දී මුද්දර ඇල්බම් තුනක් තිබුණා.. ඒවා සේරම සුනාමියට ගියා එකයි හොයාගන්න පුළුවන් උනේ.. එකත් හෙන ගේමක් දීලා හොයාගත්තේ..එත් එකෙත් මුද්දර බාගයක් විතර ඉවරයි.. මේ ඉතින් අයෙ සුනාමියෙන් පස්සේ එකතු කරන්න ගත්ත ගමන තමයි මේ.... ස්තුතියි මචන් බම්ප් එකට