දැන් ඉතින් ඒවා ඉවරයි කියලවත් හිත ගන්නවත් බෑනේ... සුනාමි ගැහුවයින් පස්සේ අයේ කීපාරක් දුවල තියේද බොරු සුනාමි නිසා... එපා වෙනවා බන්...Ammata udu...Kanagatui machan...

දැන් ඉතින් ඒවා ඉවරයි කියලවත් හිත ගන්නවත් බෑනේ... සුනාමි ගැහුවයින් පස්සේ අයේ කීපාරක් දුවල තියේද බොරු සුනාමි නිසා... එපා වෙනවා බන්...Ammata udu...Kanagatui machan...

අයෙත් අහලා ලොවෙත් නෑ බන්... වැදුන එක'හොදම එකෙන් වැදුනා..ශෝටයි වෙස්ට් එකයි පිටින් දිව්වේ... දවසක් දෙකක් යනකම් ඒ ඇදුම විතරයි තිබ්බෙත්...
එල මචන්... ස්තුතියි සහෝ...thepal departhamenthuwe oya wage seen ekak thibuna issara...dennam danne...auruddatama rs.500k wage..reg unama gedaratama awanawa..matat 6k vitara awa..poddak vistarayak ahala balanna...im not 100% sure

වෙලාවක් තියේ නම් විස්තරයක් හොයලා කියපන් මචෝ...Ubalage gama koheda bn...?දැන් ඉතින් ඒවා ඉවරයි කියලවත් හිත ගන්නවත් බෑනේ... සුනාමි ගැහුවයින් පස්සේ අයේ කීපාරක් දුවල තියේද බොරු සුනාමි නිසා... එපා වෙනවා බන්...![]()
එල මචන්... ස්තුතියි සහෝ...වෙලාවක් තියේ නම් විස්තරයක් හොයලා කියපන් මචෝ...
හෙට පොස්ට් ඔෆිස් එක පැත්තට රිංගල බලන්න ඕන බන්...ok.ubata lagama thiyana post office eken num eka illaganna puluwan..poddak vistarayak ganna balanna
ස්තුතියි...BUMP!

අයෙත් අහලා ලොවෙත් නෑ බන්... වැදුන එක'හොදම එකෙන් වැදුනා..ශෝටයි වෙස්ට් එකයි පිටින් දිව්වේ... දවසක් දෙකක් යනකම් ඒ ඇදුම විතරයි තිබ්බෙත්...