අපේ ඔෆ්ෆිස් එකෙන් තමා ක්රිකට් බොඩ් එකේ සේරම පිරින්ට් කරන්නේ...
ලෝක කුසලානේ හැර... ලෝක කුසලානේ 50 / 50 අපි භාගයක් ප්රින්ට් කලා...
20/20 මේ පාර ඔක්කොම පිට රට ගහන්නේ....
අනිත් සෙරම ලන්කවේ ගහන ක්රිකට් බොඩ් එක හරහා යන හැම මැච්
එහෙකම ටිකට් අපි ප්රින්ට් කරන්නේ....
මන් හැම මැච් එකම මන් බලන්න යනවා....



etin apitah denna bari da apith hama match ekakma balanna yanna asai habai ticket ekak hoya gannwa kiyannne marama kattak tama![]()

මමත් 2.30 ට කෙලින්ම කොළඹ බලා පිටත් වෙනවා..........![]()




අනිවා.........මුණ බලන්නත් ඕනේ.....මේක බලන්නත් ඕනේ..........![]()

උබ තමය් ඉතින් ඕව ගැන දන්නේ........අපි දන්නේ නෑනේ කොච්චි ගැන.........![]()



මේ GT එන්නේ කව්රු එක්කද දන්නේ නෑ..........
![]()

ඔව් බන් highway එකේ අවොත් විකිනෙන සීන් එකක් තියෙන්නේ......වෙලාවේ විදිහට බලමුකෝ..........![]()
මෙච්චර හොදට ඉන්න මට කියන කතා මුන්...............![]()




ආ ලොක්ක.........fashion show එකක් බලන්න ගියේ නැද්ද??![]()