Free Tickets to SLPL Matches and Opening Ceremony!

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    elakiri eke dala tiyenne eka tama mail logo eka

    slpl-teams-logos-2012-cricoctopus.jpg

    :lol::lol::lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපේ ඔෆ්ෆිස් එකෙන් තමා ක්‍රිකට් බොඩ් එකේ සේරම පිරින්ට් කරන්නේ...
    ලෝක කුසලානේ හැර...
    ලෝක කුසලානේ 50 / 50 අපි භාගයක් ප්‍රින්ට් කලා...
    20/20 මේ පාර ඔක්කොම පිට රට ගහන්නේ....
    අනිත් සෙරම ලන්කවේ ගහන ක්‍රිකට් බොඩ් එක හරහා යන හැම මැච්
    එහෙකම ටිකට් අපි ප්‍රින්ට් කරන්නේ....
    මන් හැම මැච් එකම මන් බලන්න යනවා....

    ​


    උඹ හොරෙන් ටිකට් ප්‍රින්ට් කොලාද? :P:P:P