තවදුරටත් මේවාට ඉඩ දෙමුද?

nishshankapieris

Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    උඹ කියපු අනිත් දේවල් වලට උත්තර දෙන්න ඉස්සෙල්ල මේකට උත්තර දීල ඉන්න ඕනි....මම කියපු දේ උඹට හරියට තේරිලා නෑ බන්.....මම කිව්වේ ඔය ජිහාඩ් වගේ නම් දාගෙන දඟලන එවුන් ත්‍රස්තවාදියෝ කියල.....උඹ මේ කියන්නේ මම අපේ එවුන්ට ත්‍රස්තවාදියෝ කිව්වා කියල....කලින් යුද්ද ඇතිවුනෙත් ඔය වගේ කල්ලි එකතු වෙලා අනිත් මිනිස්සුන්ව අවුස්සපු නිසානේ....අපේ මිනිස්සුන්ගේ වැරැද්ද ඔය වගේ කල්ලි කරන වැඩ වලට අනිත් හැම මිනිහම වැරදි කාරයෝ කරන එක....මම කිව්වේ අන්න ඒ ගැන...අනිත් එක මම මේ ත්‍රෙඩ් එකේ උඹේ අදහසට විරුද්දව තියා කිසිම අදහසක් දාල නෑ....දැම්මේ බම්ප් එකක් විතරය්...මම උඹට සිංහලෙන් කිව්වේ යුද්දයට විරුද්දයි කියල එහෙම නැතුව මුස්ලිම් එවුන්ගේ පැත්ත ගැනිල්ලක් නෙවෙයි....

    අනිත් එක මචං සිංහලයෝ විදිහට අපිට ඕන ආගමක් ජාතියක් එක්ක හොදින් ඉන්න පුළුවන්. නමුත් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ එතන නෙමෙයි. උදාහරණයක්‌ විදිහට කාගෙහරි ආගමක්/ජාතියක් සාමකාමීනම්, අනිත් ආගම්/ජාතින් වලට කරදර කරන්නේ නැත්නම්, සමාජ සම්මතේට පිටින් ක්‍රියා කරන්නේ නැත්නම් සිංහලයෝ විදිහට අපිට කිසිම ප්‍රශ්නයක් නෑ.

    මෙතන වෙලා තියෙන්නේ ඔය අනෙකුත් ආගම් දැනට නොයෙකුත් සමාජ අසම්මත, අනවශ්‍ය ක්‍රියාකාරකම් වල යෙදෙනවා. ඒ ආගම් අනෙකුත් අගම්,ජාතින් වලට හිරිහැර කරනවා. එතැනදී ජාතියක් විදිහට අපිට ඇස් පියාගෙන ඉන්න බැහැ.

    එහෙම නැතුව අපිට වෙන කිසිම ආගමක් ගැන කිසිම ප්‍රශ්නයක් නෑ. ඒ තමයි අපේ සිංහලකම. එහෙම නේද මචං.
     
    Last edited:

    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ

    ඉතින් ඔය ප්‍රසන එන්නේ නැති වෙන්ඩ රටේ නීති හදා ගන්ඩ එකතු වෙයන්කෝ , උන්ව ගහල පන්නන්ඩ් ඕනි, උරු ජාතිය ජරා ජාතිය , අල්ලා මොකෙක්ද ,උන්ට අයිති නැහැ ,මේවනෙ ඔලුවට දාන්නේ උබල ,හෙට ඉපදෙන මුස්ලිම් දරුවත් වැරදි කාරයෙක්ද , උව අයිති අරාබියටද උන්ගේ අම්ම තාත්ත විස්වාස කරගෙන ඉන්න අගම අරාබියේ උන නිසා ? මෙහෙමද ප්‍රසන විසදන්ඩ් යන්නේ උබල ? ප්‍රසන විසදන්ද එකතු වෙයන් ,ප්‍රසන වැඩි කරන්ඩ නෙවෙයි ,මේ ලෝකේ කිසිම ලොකු ජාතියක් නැහැ ඉන්නේ එක ජාතියයි ඒ තමයි මනුස්ස ජාතිය , විස්වාස තියෙන්නේ ඔලුවේ , ඇස් ඇරලා බලපන් හැමෝටම එකම හැගීම් දැනීම් තියන මිනිස්සු , මුස්ලිම් අන්තවදියෝයි සිංහල අන්තවදියෝයි ගන්න ජාති වාදී ගොන් අතල් නිසා ,සිංහල උනත් මුස්ලිම් උනත් හොද මනුස්සයෙක්ට ,හෙට ඉපදෙන්ඩ් ඉන්න දරුවෙක්ට පාරේ බැහැල යන්ඩ පුළුවන් රටක් නැති වෙයි , අරන්චියේ හැටියට සමහරුන්ට යුද්දේ නැතුව පාලුයි ලු ,
     
    මටත් ඕනේ නෑ මේ ප්‍රශ්න දුරදිග ගෙනියන්න. නමුත් සමහර ආගම් වල මිනිස්සුන්ට තමන්ට කැමති විදිහට ආගම ඇදහීමේ නිදහස ඒ ආගම් වලින්ම නැති කරලා තියෙනවා. ආගමේ කියන දේ ඇරෙන්න වෙන කිසිම දෙයක් ඇත්ත නෙමෙයි කියන තැනට ඇ මිනිස්සුන්ගේ ඔලුව හදල තියෙනව.

    මමත් විරුද්ධයි ප්‍රශ්න වැඩි වෙනවට. උබ කියන ඔය ප්‍රශ්න විසදන්න පුළුවන් විදිහ කියපන්. එතකොට මම කියන්නම් එකට එකඟද නැද්ද කියල.
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    557106_178817595584367_1151393189_n.jpg

    අනේ උබේ මන්ද බුද්ධික ආතල් :frown:
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    මටත් ඕනේ නෑ මේ ප්‍රශ්න දුරදිග ගෙනියන්න. නමුත් සමහර ආගම් වල මිනිස්සුන්ට තමන්ට කැමති විදිහට ආගම ඇදහීමේ නිදහස ඒ ආගම් වලින්ම නැති කරලා තියෙනවා. ආගමේ කියන දේ ඇරෙන්න වෙන කිසිම දෙයක් ඇත්ත නෙමෙයි කියන තැනට ඇ මිනිස්සුන්ගේ ඔලුව හදල තියෙනව.

    මමත් විරුද්ධයි ප්‍රශ්න වැඩි වෙනවට. උබ කියන ඔය ප්‍රශ්න විසදන්න පුළුවන් විදිහ කියපන්. එතකොට මම කියන්නම් එකට එකඟද නැද්ද කියල.

    අන්‍ය ආගම කරණය ගැන ,පුර විද්‍යාත්මක වටිනා කමක් සහිත ඉඩම් ගැන , ආගමික ස්ථාන ගැන , නව නීති සංශෝදන තමයි ලංකාවට අද ඕනි , නැතුව මුස්ලිම් මිනිස්සු ගහල පන්නන එක නෙවෙයි මචන් , එත් ප්‍රස්නේ යන්නේ ඒ පැත්තට , හේතුව සිංහල සහ මුස්ලිම් ජාතිවාදී මිනිස්සුන්ගේ වැඩ , මොන අඩු කුලේ උනත් හොද එකා හොද එකමයි , මොන උසස් ජාතියේ උනත් නරක එකා නරක එකමයි , මිනිස්සුන්ගේ හොද නරක මනින්ඩ ජාති ආගම වලින් බැ මචන් ,
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,366
    5,811
    113
    ගෙදර/බෝඩිමේ
    අනිත් එක මචං සිංහලයෝ විදිහට අපිට ඕන ආගමක් ජාතියක් එක්ක හොදින් ඉන්න පුළුවන්. නමුත් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ එතන නෙමෙයි. උදාහරණයක්‌ විදිහට කාගෙහරි ආගමක්/ජාතියක් සාමකාමීනම්, අනිත් ආගම්/ජාතින් වලට කරදර කරන්නේ නැත්නම්, සමාජ සම්මතේට පිටින් ක්‍රියා කරන්නේ නැත්නම් සිංහලයෝ විදිහට අපිට කිසිම ප්‍රශ්නයක් නෑ.

    මෙතන වෙලා තියෙන්නේ ඔය අනෙකුත් ආගම් දැනට නොයෙකුත් සමාජ අසම්මත, අනවශ්‍ය ක්‍රියාකාරකම් වල යෙදෙනවා. ඒ ආගම් අනෙකුත් අගම්,ජාතින් වලට හිරිහැර කරනවා. එතැනදී ජාතියක් විදිහට අපිට ඇස් පියාගෙන ඉන්න බැහැ.

    එහෙම නැතුව අපිට වෙන කිසිම ආගමක් ගැන කිසිම ප්‍රශ්නයක් නෑ. ඒ තමයි අපේ සිංහලකම. එහෙම නේද මචං.
    ඔවු බන් මම කියන්නෙ නැහැ හැම මුස්ලිම් එකාම ජරා සත්තු කියල,මොහිඳීන් බෙග් වගේ අනිත් මිනිස්සු එක්ක සමාදානෙන් ඉඳපු,ඉන්න මිනිස්සු ටික දෙනෙක් ඇති,ඒත් 90% වඩා ඉන්නෙ ජරා සත්තු,ඔය කුරාණෙ කියන පොතේ එක පි‍ටුවක කෑල්ලක් තමයි මම දැම්මෙ,කොහෙද ඉතින් අපේම එවුන් ඔය වගේ කාලකණ්නින්ට පුක දෙනකන් මේ වැඩේ හරියන්නේ නෑ,එහෙම වෙච්චි අපේ උන් කියන්නෙ "ඔවු මේවා අපේ වැරදි,අපේ එවුන් කොරපු වැරදි,අපිට බෑ,අපිට බෑ,අපි පොන්*යෝ,උම්බෑ උම්බෑ"කියලා,ඒ කියන එවුන්ට ඕන නෑ අපේ එවුන්ගෙ වැරදි පෙන්නල දෙන්න,උන්ගෙ වැරදි හදා ගන්න හැටි කියල දෙන්න,

    ඉතින් අපිට කෙලවන්න බලන් ඉන්න එව්වො අපිටම අරිනවා,මුස්ලිම් කියන්නෙත් මිනිස්සු තමයි හැබැයි තිරිසන්නුන්ව නම් උන් අනුකරණය කරන්නෙ අනුගමනය කරන්නෙ ඒවට ඉඩ දීල තවත් ඇස් කන් පියන් ඉන්න පුලුවන්ද? ඒක තමයි මම අහන්නෙ,උන් එක්ක යුද්ධ ඇති කරගන්න ඕන කියල මම කියන්නෙ නෑ,හැබැයි අපිට කෙලවන්න ආවොත් යුද්ධයක් කරලා බේරගන්න වත් වෙයි,හැබැයි හිතන්නෙපා මුන් දෙමල අය වගේ වේවි කියලා,ඒක තමයි ත්‍රෙඩ් එක පටන් ගන්නකොටම උබලට මම කිවුවේ වැරදිලාවත් මුන් යුද්ධයක් පටන් ගත්තොත් අන්න එදාට ප්‍රභාකරන් කාරයට එලව එලව වඳින්න උබලට හිතේවි කියලා...
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,366
    5,811
    113
    ගෙදර/බෝඩිමේ
    උඹ එහෙනම් එහෙම මාරු වෙයන්,මට කිසිම ප්‍රශ්නයක නෑ.....:P උඹටත් ඉතින් කියන්න තියෙන්නේ අර සුපර් සික්ස් ත්‍රෙඩ් එකේ ඇවිල්ල යන්නේ කොහෙද ඇහුවම පොල්ලේ මල් වෙච්ච එවුන්ට කියපු එකම තමයි....ත්‍රෙඩ් එක නෙවෙයි උඹ ආයිත් මගේ පොස්ට් ටික මුල ඉඳල කියවල බලපං, එතකොට තේරෙයි මොකක්ද උනේ කියල...

    මම මේකේ ආයි පොස්ට් දාන්නේ නෑ මොකද මට පේනවා ත්‍රෙඩ් වල මැදින් පැනල පු* දෙන එකෙක් පොස්ට් එකක් දාල තියෙනවා ත්‍රෙඩ් වන කරන්න....ඒ වගේ මෝඩ ආතල් ගන්න එවුන්ව ඉග්නොර් කරන්න ඕනි කියල මට තේරුනේ සුපර් සික්ස් ත්‍රෙඩ් එකෙන් පස්සේ.....උඹට මේ ත්‍රෙඩ් එකේ පොස්ට් වැඩි කරගන්න ඕනි නම් ඌ එක්ක සෙට් වෙයන්...:P

    ශේප් වීමක් නෑ බන් ලොල්,මට සුපර් සික්ස් ත්‍රෙඩ් එකෙන් වැඩක් නෑ,ත්‍රෙඩ් එක ආයෙ මුල ඉඳලා කියවපන් කිවුවේ උබ එක තැන වටේ කැරකෙන්න යන නිසා,අනික උබ ඇස් කණ් පියන් මේකෙ පෝස්ට් දානවද කියල මම දන්නෙ නෑනෙ,මේ ත්‍රෙඩ් එකේ මම ඉමේජස් 5ක් දාල තියෙනවා,ඕනම හරකෙකුට තේරෙනවා මෙතන මොකක් හරි අවුලක් තියෙනව කියල,උබට ඒක තේරුනේ නැති උනාට මට කරන්න දෙයක් නෑ,මේ ත්‍රෙඩ් එකේ ඕන එකෙකුට ඕන අදහසක් දාන්න පුලුවන්..ඒකෙ කිසි අවුලක් නෑ,මට කාත් එක්කහරි සෙට් වෙන්නවත් කාත් එක්ක හරි මරාගන්නවත් ඕනකමක් නෑ මේ ත්‍රෙඩ් එක ඇතුලේ..අනික පෝස්ට් වැඩි කරගන්න පුke අමාරුවකුත් නෑ,උබ දන්නවනේ මම වැඩිය ත්‍රෙඩ් දාන එකෙක් නෙවෙයි කියල..(ඒක ඉතින් මගේ ප්‍රොෆයිල් ස්ටැට් ගිහින් ඕන එකෙකුට බලාගන්න පුලුවන් ලොල්)
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>

    මම උඹට සුපර් සික්ස් ත්‍රෙඩ් එක බලන්න කිව්වෙත් නෑ....මම කිව්වේ එකේ වෙච්ච දේමයි මේකෙත් වෙන්නේ කියල....මට උඹේ ත්‍රෙඩ් එක අයි කියවන්න ඕනි කමක් නෑ....මම උත්තර දීල තියෙන්නේ උඹේ රිප්ලයිස් වලට....අනිත් එක මම මේකේ කමෙන්ට්ස් දාන්න ආවෙත් උඹ අර මටම දාල තිබ්බ කමෙන්ට් එක නිසා....නැත්නම් මම උඹට කිව්වනේ මේ වගේ ඒවාට මම කතා කරන්නේ නෑ කියල....ඇස කන පියන් පොස්ට් දාන්නේ කව්ද කියල අර රිප්ලයිස් ටික බලද්දී තේරෙයි...අන්තිමට කියපු එකත උඹට තේරිලා නෑ මම මේකේ උඹ පොස්ට් වැඩි කරන්න දැනගලන්ව කිව්වේ නෑ....මම කිව්වේ ත්‍රෙඩ් එක නිකරුනේ ඇදෙන්නේ අර වගේ එවුන්ගේ කමෙන්ට්ස් වලින් කියල...උඹ හැමදේම හිතාගන්නේ අනික පැත්තට....එකට ඉතින් මට කරන්න දෙයක් නෑ......
     
    ආ ආගන් කොලුවෝ,උබ ආයෙ එන්නෙ නෑ කිවුවම මම හිතුවෙ ඇත්තටම එන එකක් නැ කියලා..:lol:"අනිත් එක මම මේකේ කමෙන්ට්ස් දාන්න ආවෙත් උඹ අර මටම දාල තිබ්බ කමෙන්ට් එක නිසා....":shocked:හැබෑටම මොකද්ද මම උබටම දාපු කොමෙන්ට් එක ඈ?:oo: පොඩ්ඩක් දීපන්කො බලන්න ඒකෙ ලින්ක් එක,:baffled:මොකද මට හොඳටම සුවර් මම උබටම කියල කොමෙන්ට් එකක් දාල උබව මේකට පටලවාගත්තෙ නැහැයි කියල..:rofl::rofl::P:P:D
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ආ ආගන් කොලුවෝ,උබ ආයෙ එන්නෙ නෑ කිවුවම මම හිතුවෙ ඇත්තටම එන එකක් නැ කියලා..:lol:"අනිත් එක මම මේකේ කමෙන්ට්ස් දාන්න ආවෙත් උඹ අර මටම දාල තිබ්බ කමෙන්ට් එක නිසා....":shocked:හැබෑටම මොකද්ද මම උබටම දාපු කොමෙන්ට් එක ඈ?:oo: පොඩ්ඩක් දීපන්කො බලන්න ඒකෙ ලින්ක් එක,:baffled:මොකද මට හොඳටම සුවර් මම උබටම කියල කොමෙන්ට් එකක් දාල උබව මේකට පටලවාගත්තෙ නැහැයි කියල..:rofl::rofl::P:P:D

    ගතං කොලුවෝ මම උඹල වගේ ප්‍ශේප් වෙලා යන එකෙක් නෙවෙයි අහන ප්‍රශ්න වලින් එකයි ආපහු සැරයක් කමෙන්ට් කරන්න උනේ....

    capturejoh.jpg

    උඹ දාපු කමෙන්ට් එක සහ මම රිප්ලයි කරපු විදිය තමයි මේ තියෙන්නේ....උඹ මේ කමෙන්ට් එක දාල තිබ්බේ චැට් එකේ මම උඹට කියපු දේට පස්සේ....දැන් උඹ කියයි ඒක උඹට දාපු එකක් නෙවෙයි කියල...ඒ උනාට මාත් එක්ක චැට් එකෙන් පස්සේ ඒක දැම්ම කියන්නේ එකට මාව සම්බන්ද වෙලා තියෙනවා කියන එක.....උඹ චැට් එකෙන් කිව්වේ නෑ කියලත් කියපං එහෙනම් මේකට කමෙන්ට් කරපං කියල....
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,366
    5,811
    113
    ගෙදර/බෝඩිමේ
    ගතං කොලුවෝ මම උඹල වගේ ප්‍ශේප් වෙලා යන එකෙක් නෙවෙයි අහන ප්‍රශ්න වලින් එකයි ආපහු සැරයක් කමෙන්ට් කරන්න උනේ....

    capturejoh.jpg

    උඹ දාපු කමෙන්ට් එක සහ මම රිප්ලයි කරපු විදිය තමයි මේ තියෙන්නේ....උඹ මේ කමෙන්ට් එක දාල තිබ්බේ චැට් එකේ මම උඹට කියපු දේට පස්සේ....දැන් උඹ කියයි ඒක උඹට දාපු එකක් නෙවෙයි කියල...ඒ උනාට මාත් එක්ක චැට් එකෙන් පස්සේ ඒක දැම්ම කියන්නේ එකට මාව සම්බන්ද වෙලා තියෙනවා කියන එක.....උඹ චැට් එකෙන් කිව්වේ නෑ කියලත් කියපං එහෙනම් මේකට කමෙන්ට් කරපං කියල....

    මන් ශේප් වෙලා ගියේ නෑ බන්,මේ ත්‍රෙඩ් එක බලපු උන් තුන්හතර දෙනෙක් මට පීඑම් දාල තිබ්බා ආගන් කොලුවට කියන දේ ඔච්චර තේරෙන්නෙ නැත්තම් ඌට ඕන මගුලක් කරගන්න කියල ඉඳපන් කියල,:nerd:උබේ සුපර් සික්ස් ත්‍රෙඩ් එක ගැනත් ගොඩක් ප්‍රසන්සා කරන්න කියල කිවුවා..:P:P ඒත් ඉතින් මම උබට රිප්ලයි දැම්ම,මොනව උනත් උබට රිප්ලයි දාන්න දාන්න උබත් එක්ක වටවන්දනාවෙ යනව වගේ වැඩක්,මේකනෙ බන් උබට ඉතින් මෙච්චර කියන දේ තේරෙන්නෙ නැත්තම් මට කට කඩාගෙන කියන්න වැඩක් නෑනේ..අඩේ මම උබ එක්ක චැට් කොරා තමයි,උබට එහෙම කිවුවත් තමයි,උබට බැන්නත් තමයි මෙව්වා උබට තේරෙන්නෙ නෑ කියලා,ඉතින් කෝ බන් කොමෙන්ට් එකේ උබ ගැන මම දාල නෑ නේ,උබ මේ අහක යන තොප්පියක් දාගෙනනේ බන් :lol::lol::lol::lol::lol:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මන් ශේප් වෙලා ගියේ නෑ බන්,මේ ත්‍රෙඩ් එක බලපු උන් තුන්හතර දෙනෙක් මට පීඑම් දාල තිබ්බා ආගන් කොලුවට කියන දේ ඔච්චර තේරෙන්නෙ නැත්තම් ඌට ඕන මගුලක් කරගන්න කියල ඉඳපන් කියල,:nerd:උබේ සුපර් සික්ස් ත්‍රෙඩ් එක ගැනත් ගොඩක් ප්‍රසන්සා කරන්න කියල කිවුවා..:P:P ඒත් ඉතින් මම උබට රිප්ලයි දැම්ම,මොනව උනත් උබට රිප්ලයි දාන්න දාන්න උබත් එක්ක වටවන්දනාවෙ යනව වගේ වැඩක්,මේකනෙ බන් උබට ඉතින් මෙච්චර කියන දේ තේරෙන්නෙ නැත්තම් මට කට කඩාගෙන කියන්න වැඩක් නෑනේ..අඩේ මම උබ එක්ක චැට් කොරා තමයි,උබට එහෙම කිවුවත් තමයි,උබට බැන්නත් තමයි මෙව්වා උබට තේරෙන්නෙ නෑ කියලා,ඉතින් කෝ බන් කොමෙන්ට් එකේ උබ ගැන මම දාල නෑ නේ,උබ මේ අහක යන තොප්පියක් දාගෙනනේ බන් :lol::lol::lol::lol::lol:

    හැබෑට....උඹ වගේම තුන් හතර දෙනෙක් වෙන්න ඇති එහෙනම්.....:D එක වගේ එවුන් එකට සෙට් උනාම උන් ඇර වෙන ඩයල් තවත් නෑ නෙව...:P උන් පී ඇම් වලින් උඹට කිව්වේ ත්‍රෙඩ් එකේ කමෙන්ට් එකක් දාන්න තරම් වත් කොන්ද පන නැති නිසානේ....උඹ අනුන් කියන ඒවා මට කියන් නැතුව උන්ට කියපන් කියන්න දෙයක් තියෙනවනම් එළිපිට කියපන් කියල....ෂුවර් එකට සුපර් සික්ස් ත්‍රෙඩ් එකේ නාගෙන ගියපු එවුන් තමයි ඔය....ඒ කියන්නේ උන් එපා කියද්දී උඹ මට අනුකම්පා කරලා තමයි මේ රිප්ලයි දාල තියෙන්නේ :lol:, අනේ පලයන් බන් යන්න අහන දේවල් වලට කියාගන්න දෙයක් නැති උනාම මේකේ එවුන් කියන කතා තමයි ඔය....මම හිතුවේ නෑ උඹත් ඒ ගානට වැටෙයි කියල....සිරාවටම අපරාදේ මම දාපු කමෙන්ට්ස්.....උඹල වගේ එවුන් එක්ක මේවා කියන්න යන අපේ මෝඩකම.....ඔව් උඹනේ දන්නේ උඹ ඕක කව්රු හිතේ තියන්ද කිව්වේ කියල....අවුලක් නෑ උඹේ හිත ඔක්කොම දන්නවනේ....එච්චරයි....
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,366
    5,811
    113
    ගෙදර/බෝඩිමේ
    අන්‍ය ආගම කරණය ගැන ,පුර විද්‍යාත්මක වටිනා කමක් සහිත ඉඩම් ගැන , ආගමික ස්ථාන ගැන , නව නීති සංශෝදන තමයි ලංකාවට අද ඕනි , නැතුව මුස්ලිම් මිනිස්සු ගහල පන්නන එක නෙවෙයි මචන් , එත් ප්‍රස්නේ යන්නේ ඒ පැත්තට , හේතුව සිංහල සහ මුස්ලිම් ජාතිවාදී මිනිස්සුන්ගේ වැඩ , මොන අඩු කුලේ උනත් හොද එකා හොද එකමයි , මොන උසස් ජාතියේ උනත් නරක එකා නරක එකමයි , මිනිස්සුන්ගේ හොද නරක මනින්ඩ ජාති ආගම වලින් බැ මචන් ,

    මම උබේ කතාවට එකඟයි,හැබැයි ඔය කියන අකටයුතුකම් අපිට සිද්ධවෙලා අපේම උන්ගෙ වැරදි නිසා,ඒකට මූලිකම හේතුව තමයි මේ දේවල් ගැන වැඩිය අවබෝදයක් අපේ උන්ට නැති එක,වෙන්නෙ මොකද්ද? මෙහෙම ගියොත් ඉස්සරහට මොනව වෙයිද? ඒ දේවල් වලට උත්තර කොහොමද හොයන්නෙ කියන එක ගැන අවබෝදයක් එන්න,මෙතන දැනට සිද්දවෙන්නෙ මොකද්ද කියන එක තේරුම් ගත්තොත් විතරයි,මට ඕන අන්න ඒක උබලට පුලුවන් තරමට ඒත්තු ගන්නන්න,තේරුම් ගන්න නොගන්න එක උබලගේ අතේ තියෙන්නේ...
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,366
    5,811
    113
    ගෙදර/බෝඩිමේ
    හැබෑට....උඹ වගේම තුන් හතර දෙනෙක් වෙන්න ඇති එහෙනම්.....:D එක වගේ එවුන් එකට සෙට් උනාම උන් ඇර වෙන ඩයල් තවත් නෑ නෙව...:P උන් පී ඇම් වලින් උඹට කිව්වේ ත්‍රෙඩ් එකේ කමෙන්ට් එකක් දාන්න තරම් වත් කොන්ද පන නැති නිසානේ....උඹ අනුන් කියන ඒවා මට කියන් නැතුව උන්ට කියපන් කියන්න දෙයක් තියෙනවනම් එළිපිට කියපන් කියල....ෂුවර් එකට සුපර් සික්ස් ත්‍රෙඩ් එකේ නාගෙන ගියපු එවුන් තමයි ඔය....ඒ කියන්නේ උන් එපා කියද්දී උඹ මට අනුකම්පා කරලා තමයි මේ රිප්ලයි දාල තියෙන්නේ :lol:, අනේ පලයන් බන් යන්න අහන දේවල් වලට කියාගන්න දෙයක් නැති උනාම මේකේ එවුන් කියන කතා තමයි ඔය....මම හිතුවේ නෑ උඹත් ඒ ගානට වැටෙයි කියල....සිරාවටම අපරාදේ මම දාපු කමෙන්ට්ස්.....උඹල වගේ එවුන් එක්ක මේවා කියන්න යන අපේ මෝඩකම.....ඔව් උඹනේ දන්නේ උඹ ඕක කව්රු හිතේ තියන්ද කිව්වේ කියල....අවුලක් නෑ උඹේ හිත ඔක්කොම දන්නවනේ....එච්චරයි....

    අනේ මන්ද ඉතින් මම සුපර් සික්ස් බැලුවට උබේ ත්‍රෙඩ් එක නම් සම්පූර්න බලන්න බැරි උනා බන්,සුපර් සික්ස් කියන්නෙ නම් මල ජරාවක්,උබ ජූලියා ‍ෆිල්ම් එක බැලුව නම් ඔහොම කියන එකක් නෑ,හරි සුපර් සික්ස් යකාට ගියදෙන්! මේ උබ වටේ යනව කියල ඕන එකෙකුට තේරෙනව බන් මේ ත්‍රෙඩ් එකේ උබේයි මගෙයි කොමෙන්ට් දැක්කම,කියන්න දෙයක් නැතුව නෙවෙයි උබට කියල වැඩක් නෑ,උබට කියන්න තියෙන හැම දේම මම දාල නෙ තියෙන්නේ,ඉතින් උබයි අර තම්බි දෙන්නයි තමයි නාහෙන් අඬ අඬ කොමෙන්ට් දාල තියෙන්නෙ,කතා කරනවනම් පොයින්ට් එකකට කෙලින් කතාකරපන් එකම දේ අල්ලගෙන වටේ යන්නෙ නැතුව,මගේ අදහස තමයි මම මේ ත්‍රෙඩ් එකේ දාල තියෙන්නෙ,තේරුම් ගන්න පුලුවන් එවුන්ට තේරුම් ගන්න,එහෙම බැරි උනා කියල මට කොරන්න දෙයක් නෑ ඕන්,උබ කියපන් මේකට උබ යෝජනා කරන විසඳුම මොකද්ද කියල? එතකොට මම උබේ කොමෙන්ට් එකට රිප්ලයි කොරන්නම් හොඳේ, :D

    ඒක නෙවෙයි උබට අනුන්ගේ හිත් කියවන්නත් පුලුවන් කියල මම අදයි දන්නෙ..ලොල් :lol: