උඹ කියපු අනිත් දේවල් වලට උත්තර දෙන්න ඉස්සෙල්ල මේකට උත්තර දීල ඉන්න ඕනි....මම කියපු දේ උඹට හරියට තේරිලා නෑ බන්.....මම කිව්වේ ඔය ජිහාඩ් වගේ නම් දාගෙන දඟලන එවුන් ත්‍රස්තවාදියෝ කියල.....උඹ මේ කියන්නේ මම අපේ එවුන්ට ත්‍රස්තවාදියෝ කිව්වා කියල....කලින් යුද්ද ඇතිවුනෙත් ඔය වගේ කල්ලි එකතු වෙලා අනිත් මිනිස්සුන්ව අවුස්සපු නිසානේ....අපේ මිනිස්සුන්ගේ වැරැද්ද ඔය වගේ කල්ලි කරන වැඩ වලට අනිත් හැම මිනිහම වැරදි කාරයෝ කරන එක....මම කිව්වේ අන්න ඒ ගැන...අනිත් එක මම මේ ත්‍රෙඩ් එකේ උඹේ අදහසට විරුද්දව තියා කිසිම අදහසක් දාල නෑ....දැම්මේ බම්ප් එකක් විතරය්...මම උඹට සිංහලෙන් කිව්වේ යුද්දයට විරුද්දයි කියල එහෙම නැතුව මුස්ලිම් එවුන්ගේ පැත්ත ගැනිල්ලක් නෙවෙයි....
අනිත් එක මචං සිංහලයෝ විදිහට අපිට ඕන ආගමක් ජාතියක් එක්ක හොදින් ඉන්න පුළුවන්. නමුත් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ එතන නෙමෙයි. උදාහරණයක් විදිහට කාගෙහරි ආගමක්/ජාතියක් සාමකාමීනම්, අනිත් ආගම්/ජාතින් වලට කරදර කරන්නේ නැත්නම්, සමාජ සම්මතේට පිටින් ක්‍රියා කරන්නේ නැත්නම් සිංහලයෝ විදිහට අපිට කිසිම ප්‍රශ්නයක් නෑ.
මෙතන වෙලා තියෙන්නේ ඔය අනෙකුත් ආගම් දැනට නොයෙකුත් සමාජ අසම්මත, අනවශ්‍ය ක්‍රියාකාරකම් වල යෙදෙනවා. ඒ ආගම් අනෙකුත් අගම්,ජාතින් වලට හිරිහැර කරනවා. එතැනදී ජාතියක් විදිහට අපිට ඇස් පියාගෙන ඉන්න බැහැ.
එහෙම නැතුව අපිට වෙන කිසිම ආගමක් ගැන කිසිම ප්‍රශ්නයක් නෑ. ඒ තමයි අපේ සිංහලකම. එහෙම නේද මචං.
Last edited:

උඹටත් ඉතින් කියන්න තියෙන්නේ අර සුපර් සික්ස් ත්‍රෙඩ් එකේ ඇවිල්ල යන්නේ කොහෙද ඇහුවම පොල්ලේ මල් වෙච්ච එවුන්ට කියපු එකම තමයි....ත්‍රෙඩ් එක නෙවෙයි උඹ ආයිත් මගේ පොස්ට් ටික මුල ඉඳල කියවල බලපං, එතකොට තේරෙයි මොකක්ද උනේ කියල...
හැබෑටම මොකද්ද මම උබටම දාපු කොමෙන්ට් එක ඈ?
පොඩ්ඩක් දීපන්කො බලන්න ඒකෙ ලින්ක් එක,
මොකද මට හොඳටම සුවර් මම උබටම කියල කොමෙන්ට් එකක් දාල උබව මේකට පටලවාගත්තෙ නැහැයි කියල..

උබේ සුපර් සික්ස් ත්‍රෙඩ් එක ගැනත් ගොඩක් ප්‍රසන්සා කරන්න කියල කිවුවා..