රත්තරං;13170005 said:
උබ ඔය උඩයි යටයි දාලා තියෙන දෙක එකකට එකක් ගැලපෙන්නේ නෑනේ බන්.. අපි අපේ උන් සුද්දත් එක්ක කරපු නිදහස් සටනේ උත්සාහය අගය කරන්න ඔනේ.. මේ පාරත් අපි බ්‍රභාකරන් එක්ක යුද්ද නොකර උත්සාහ නොකර හිටියනම් මොකද වෙන්නේ? උත්සාහයක් සාර්තක හෝ අසාර්තක වෙන්න පුලුවන්,, මේපාර සාර්තක උනා 45 යම්තාක් අසාර්තක උනා එච්චරයි වෙනස.. තමන්ගේ ජාතියටම පහරන්න එපා බන්
ආ තව දෙයක්... ඔය යටත්විජිත කාලේ ඒ මිනිස්සු සිංහලයට සිංහළයා මෝඩයා කැවුම් කන්න සූරයා. කියලා කිව්වේ ඇයි කියලා උබ දන්නවද? දන්නවනම් කියපන් බලන්න??
උඩයි යටයි දාලා තියෙන්නෙ කේස් දෙකක්නෙ මිත්‍රයා. සිටුවේෂන් දෙකක්. සෝ යූ කාන්ට් කම්පෙයා දෙම්
මම ඔය උදාහරනෙ ගත්තෙ ඇයි කියලා තේරුම් ගනිං. උඹ උඩින් ඩිංගිරාල ගැන කියලා අගට අවොයිඩ් හම්ප බ්‍රෑන්ඩ්ස් ගාපු එක එතකොට හරිද? ඕක තමයි වැරැද්ද බං. අනුංගෙ ඇහේ රොඩ්ඩ හොයන්න කලින් තමංගෙ ඇහේ පොල් පරාලෙ අයිංකරං හිටපං.
රණබිම මැරුනේ සිංහලයෙකු නම් පපුවේ වෙඩි සළකුණ ඇත්තේ කියලා මම නම් ලොවෙත් හරකෙක් වගේ මගෙ පපුව උණ්ඩෙකට පූජා කරන්නෙ නෑ මචං අපේ වීරයො ටික සුද්දට දුන්න වගේ. ඕවා මිනිස්සුන්ගෙ මොරාල් අවුස්සන්න කියන කතන්දරනෙ. උඹ කියහං අපි ප්‍රභාකරන් එක්ක යුද්ධ කරද්දි කඩු කිනිසි දුණු හීතල වලින් යුද්දෙ කලානම් (කොටි අපිට බෝම්බ, කුවක්කු වලින් ගහද්දි) ලොවෙත් යුද්දෙ දිනන්න පුලුවන් කියලා?
මොරාල් පිට හරක් වගේ මැරෙන එක නොවයි මචං සිංහලයට කරන්න තිබ්බෙ. අවුරුදු 2500කද කොහෙද ඉතිහාසයක් තියනවා කියලා බොරු පම්පෝරි නොගහ අපිගාව නැති උං ගාව ඇති තාක්ෂනේ යොදාගෙන උන්ටම ගහන්න තිබ්බෙ. ඒක වුනේ නෑනෙ.
සිංහලයා මෝඩයා කිවුවෙ ඉතිං ඌ මෝඩයා හින්දා තමා. එකෙක් දෙන්නෙක් ඇරුනහම රටට ලෝකෙට වැඩදායක දේවල් අතේ ඇඟිලි ගානට නෙවෙයිද අපේ කැවුම් කන්න සූර අයියලා හදලා තියෙන්නෙ?
මොරාල් බස්සගෙන හිතපං මචං.
මම සාමාන්‍යෙයන් මෝඩයන්ට උත්තර දෙන්නෙ නෑ.
උඹට යම් තරමකට හරි ඔලුවක් ඇති කියලා හිතලයි උත්තර දුන්නෙ.
ඒක වෙනස් කරගන්න එපා.
