2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    එතකොට ඒවායේ ඇතුලේ ඉන්නෙත් උබ වගේ මානසික රෝගී Aliensla ද?

    බුදුන්ටත් මානසික රොගියෙක් කියලා කියන අය ඉන්නවා නේද? ඒක නිසා ටිකක් ඉවසලා ඉන්න.මම කියන්නේ ඇත්ත කියලා 2012 වසර තුලම පෙනේවී.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මගේ නිවස වටේ මානවයන්ගේ ප්‍රහාරක යානා රාශියක් අද උදේ ඉඳන් කැරකෙනවා.ඕවාට පිටසක්වල ජීවින්ගේ ප්‍රහාරක හැකියාවත් එක්ක හැරෙන්නවත් බෑ.ඔරියන් එනර්ජටික් සිග්නල් එකක් මානවයන්ගේ යානෙකට එව්ව ගමන් සේරම අක්‍රීය වෙල බිම තමයි.
     
    Last edited:

    Juni@r

    Member
    May 18, 2012
    370
    22
    0
    මගේ නිවස වටේ මානවයන්ගේ ප්‍රහාරක යානා රාශියක් අද උදේ ඉඳන් කැරකෙනවා.ඕවාට පිටසක්වල ජීවින්ගේ ප්‍රහාරක හැකියාවත් එක්ක හැරෙන්නවත් බෑ.ඔරියන් එනර්ජටික් සිග්නල් එකක් මානවයන්ගේ යානෙකට එව්ව ගමන් සේරම අක්‍රීය වෙල බිම තමයි.

    :lol::lol::lol: balagena eliyata bahinna epa. yanawa kalisama assayata yai:lol::lol:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මගේ නිවස වටේ මානවයන්ගේ ප්‍රහාරක යානා රාශියක් අද උදේ ඉඳන් කැරකෙනවා.

    ප්‍රහාරක යානා කියන්නෙ බල්ලොද
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මගේ නිවස උඩින් හැම තිස්සෙම පිටසක්වල ජීවීන්ගේ යානා තියෙනවා.මේවා මේ අය එනකොට ඉවත් වෙලා යනවා.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,616
    2
    115,487
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මගේ නිවස වටේ මානවයන්ගේ ප්‍රහාරක යානා රාශියක් අද උදේ ඉඳන් කැරකෙනවා.ඕවාට පිටසක්වල ජීවින්ගේ ප්‍රහාරක හැකියාවත් එක්ක හැරෙන්නවත් බෑ.ඔරියන් එනර්ජටික් සිග්නල් එකක් මානවයන්ගේ යානෙකට එව්ව ගමන් සේරම අක්‍රීය වෙල බිම තමයි.
    පල පලඩෝ යන්ඩ ගොන් ජෝක්ස් නොදා..
     
    • Like
    Reactions: XpressM and Genuine

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    අපි මේ ත්රෙඅඩ් එකට reply කරන්නේ ඔරියගේ brain waves නිසා වෙන්න පුළුවන් , මේකට reply නොකර ඔය alien ගැට වලට අපි අහුවෙන්නේ නැති බව පෙන්වමු
     
    kk_vsam

    Member
    Jul 21, 2007
    393
    7
    0
    මේ ත්‍රෙඩ් එක අඩපන කරන්න හුඟක් අය උත්සහ කරා.නමුත් ඒක හරි ගියේ නෑ.සංවිධානාත්මකව මේ ත්‍රෙඩ් එකට කට්ටිය එන එක වලක්වන්න කට්ටියක් මේකේ තාම ඉන්නවා.ඒ අය පිටසක්වල ජීවින්ගෙන් පරිස්සමෙන් ඉන්න.කොහොම වුනත් ඒ සේරම අසාර්ථක වෙලා කියලා මේකේ රිප්ලයි සහ හිට්ස් බැලුවම පේනවා.තව ටික දවසකින් පිටසක්වල ජීවීන් ආවාම මේ ත්‍රෙඩ් එක අපිට ඕන නැත.
    :D

    යකෝ තෝ වගේ පොන්* සිමයියෙක්ගේ thread එකක් කඩා කප්පල් කරන්න මට ඕන නැ. මොකද මේ thread එක දිහා දැක්කම පේනවා හැමෝම තොට බනිනවා පහර බල්ලෙක්ට වගේ. මම අනික් අයට කිව්වේ reply කරන්න එපා කියල මොකද තොගේ හැම පොස්ට් එකක්ම බොරු ඒවගේම තොට කිසිම දෙයක් මේතාක් ඔපු කරන්න බැරිවුණා. ඉතින් අපි මේ thread එක බලල මොකටද අපේ ලේ පුච්චගන්නේ. අනික තොගේ මහලොකු තාක්ෂනයට බැරිවුණාද පිටසක්වලයන්ට කතාකරන්න වෙන ලේසි විදියක් හොයාගන්න. අනේ නිකන් පලයන් යකෝ යන්න.
     
    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    අපි මේ ත්රෙඅඩ් එකට reply කරන්නේ ඔරියගේ brain waves නිසා වෙන්න පුළුවන් , මේකට reply නොකර ඔය alien ගැට වලට අපි අහුවෙන්නේ නැති බව පෙන්වමු

    hithala thiyana dura :D
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    human leaders
    your days are numbered. very numbered.
    උඹලා මානවයන්ට කරපු දේවල් ගැන එයාලගෙන් සමාව ඉල්ලපල්ලා. උඹලා කරපු දේවල් අපිනම් හොඳට උඩ ඉඳන් බලාගෙන හිටියා.යකෝ උඹලට ලැජ්ජාවක් නැද්ද උඹලව පත් කරගත්ත ඒ ජනතාවට බලු වැඩ කරන්න.
     
    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ
    human leaders
    your days are numbered. very numbered.
    උඹලා මානවයන්ට කරපු දේවල් ගැන එයාලගෙන් සමාව ඉල්ලපල්ලා. උඹලා කරපු දේවල් අපිනම් හොඳට උඩ ඉඳන් බලාගෙන හිටියා.යකෝ උඹලට ලැජ්ජාවක් නැද්ද උඹලව පත් කරගත්ත ඒ ජනතාවට බලු වැඩ කරන්න.

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,616
    2
    115,487
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    human leaders
    your days are numbered. very numbered.
    උඹලා මානවයන්ට කරපු දේවල් ගැන එයාලගෙන් සමාව ඉල්ලපල්ලා. උඹලා කරපු දේවල් අපිනම් හොඳට උඩ ඉඳන් බලාගෙන හිටියා.යකෝ උඹලට ලැජ්ජාවක් නැද්ද උඹලව පත් කරගත්ත ඒ ජනතාවට බලු වැඩ කරන්න.
    මොකද මේ හු*තට වෙලා තියෙන්නෙ!:oo:
     
    • Like
    Reactions: XpressM and Genuine

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    human leaders
    your days are numbered. very numbered.
    උඹලා මානවයන්ට කරපු දේවල් ගැන එයාලගෙන් සමාව ඉල්ලපල්ලා. උඹලා කරපු දේවල් අපිනම් හොඳට උඩ ඉඳන් බලාගෙන හිටියා.යකෝ උඹලට ලැජ්ජාවක් නැද්ද උඹලව පත් කරගත්ත ඒ ජනතාවට බලු වැඩ කරන්න.

    fifth_computing_revolution[1]_html_m6f40dd64.png
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,356
    22,005
    113
    Gotland
    මගේ නිවස වටේ මානවයන්ගේ ප්‍රහාරක යානා රාශියක් අද උදේ ඉඳන් කැරකෙනවා.ඕවාට පිටසක්වල ජීවින්ගේ ප්‍රහාරක හැකියාවත් එක්ක හැරෙන්නවත් බෑ.ඔරියන් එනර්ජටික් සිග්නල් එකක් මානවයන්ගේ යානෙකට එව්ව ගමන් සේරම අක්‍රීය වෙල බිම තමයි.

    බයවෙන්න එපා උන් අනාථ නිවාස වලට ප්‍රහාර එල්ල කරන්නේ නෑ.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    When you live in a natural universe, you are more dead than living.But as this universe is an manufactured an artificial universe you are more alive.......
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල ජීවීන් භූමිකම්පා ,වසංගත ,සුනාමි,ගිනි කඳු පිපිරීම් ඇති කරනවා තමයි.මේවා පාලනයක් සහිතවයි අපි කරන්නේ.අප විසින් ජීවයට එක් කල ඕනම ජීවියෙක් අපට ඕනම මොහොතක ජීවයෙන් ඉවත් කිරිමට අයිතියක්, බලයක්, ශක්තියක් තියෙනවා.මේවා කරන්නේ ඔබලාගේ ඇස්ට්‍රල් පරිණාමය වේගවත් කරන්නයි.
    ස්වභාවික විශ්වයක ස්වභාවික ග්‍රහලෝක වල ඔබලා උත්පත්තිය ලැබුවා නම් එය ඔබලාට බිහිසුනු පරිසරයක්. ඔබලා එහි ජීවයට වඩා මරණයේ වැඩිපුර සිටින තැනක්.මේ තත්වය දැඩි ආකාර්යක්ෂම පාලනය සහ පරිසර හානිය නිසා පෘථවි ගෝලය තුලට උදාවෙමින් තිබෙනවා.ඒක නිසා 2012 වසර තුල නව විප්ලවයක් පිටසක්වලින් පෘථිවියට පතිත කරනවා.
     
    Last edited:
    Status
    Not open for further replies.