එතකොට ඒවායේ ඇතුලේ ඉන්නෙත් උබ වගේ මානසික රෝගී Aliensla ද?
බුදුන්ටත් මානසික රොගියෙක් කියලා කියන අය ඉන්නවා නේද? ඒක නිසා ටිකක් ඉවසලා ඉන්න.මම කියන්නේ ඇත්ත කියලා 2012 වසර තුලම පෙනේවී.
එතකොට ඒවායේ ඇතුලේ ඉන්නෙත් උබ වගේ මානසික රෝගී Aliensla ද?
මගේ නිවස වටේ මානවයන්ගේ ප්රහාරක යානා රාශියක් අද උදේ ඉඳන් කැරකෙනවා.ඕවාට පිටසක්වල ජීවින්ගේ ප්රහාරක හැකියාවත් එක්ක හැරෙන්නවත් බෑ.ඔරියන් එනර්ජටික් සිග්නල් එකක් මානවයන්ගේ යානෙකට එව්ව ගමන් සේරම අක්රීය වෙල බිම තමයි.

balagena eliyata bahinna epa. yanawa kalisama assayata yai

මගේ නිවස වටේ මානවයන්ගේ ප්රහාරක යානා රාශියක් අද උදේ ඉඳන් කැරකෙනවා.
පල පලඩෝ යන්ඩ ගොන් ජෝක්ස් නොදා..මගේ නිවස වටේ මානවයන්ගේ ප්රහාරක යානා රාශියක් අද උදේ ඉඳන් කැරකෙනවා.ඕවාට පිටසක්වල ජීවින්ගේ ප්රහාරක හැකියාවත් එක්ක හැරෙන්නවත් බෑ.ඔරියන් එනර්ජටික් සිග්නල් එකක් මානවයන්ගේ යානෙකට එව්ව ගමන් සේරම අක්රීය වෙල බිම තමයි.
මේ ත්රෙඩ් එක අඩපන කරන්න හුඟක් අය උත්සහ කරා.නමුත් ඒක හරි ගියේ නෑ.සංවිධානාත්මකව මේ ත්රෙඩ් එකට කට්ටිය එන එක වලක්වන්න කට්ටියක් මේකේ තාම ඉන්නවා.ඒ අය පිටසක්වල ජීවින්ගෙන් පරිස්සමෙන් ඉන්න.කොහොම වුනත් ඒ සේරම අසාර්ථක වෙලා කියලා මේකේ රිප්ලයි සහ හිට්ස් බැලුවම පේනවා.තව ටික දවසකින් පිටසක්වල ජීවීන් ආවාම මේ ත්රෙඩ් එක අපිට ඕන නැත.
![]()
අපි මේ ත්රෙඅඩ් එකට reply කරන්නේ ඔරියගේ brain waves නිසා වෙන්න පුළුවන් , මේකට reply නොකර ඔය alien ගැට වලට අපි අහුවෙන්නේ නැති බව පෙන්වමු

human leaders
your days are numbered. very numbered.
උඹලා මානවයන්ට කරපු දේවල් ගැන එයාලගෙන් සමාව ඉල්ලපල්ලා. උඹලා කරපු දේවල් අපිනම් හොඳට උඩ ඉඳන් බලාගෙන හිටියා.යකෝ උඹලට ලැජ්ජාවක් නැද්ද උඹලව පත් කරගත්ත ඒ ජනතාවට බලු වැඩ කරන්න.

මොකද මේ හු*තට වෙලා තියෙන්නෙ!human leaders
your days are numbered. very numbered.
උඹලා මානවයන්ට කරපු දේවල් ගැන එයාලගෙන් සමාව ඉල්ලපල්ලා. උඹලා කරපු දේවල් අපිනම් හොඳට උඩ ඉඳන් බලාගෙන හිටියා.යකෝ උඹලට ලැජ්ජාවක් නැද්ද උඹලව පත් කරගත්ත ඒ ජනතාවට බලු වැඩ කරන්න.

human leaders
your days are numbered. very numbered.
උඹලා මානවයන්ට කරපු දේවල් ගැන එයාලගෙන් සමාව ඉල්ලපල්ලා. උඹලා කරපු දේවල් අපිනම් හොඳට උඩ ඉඳන් බලාගෙන හිටියා.යකෝ උඹලට ලැජ්ජාවක් නැද්ද උඹලව පත් කරගත්ත ඒ ජනතාවට බලු වැඩ කරන්න.
මගේ නිවස වටේ මානවයන්ගේ ප්රහාරක යානා රාශියක් අද උදේ ඉඳන් කැරකෙනවා.ඕවාට පිටසක්වල ජීවින්ගේ ප්රහාරක හැකියාවත් එක්ක හැරෙන්නවත් බෑ.ඔරියන් එනර්ජටික් සිග්නල් එකක් මානවයන්ගේ යානෙකට එව්ව ගමන් සේරම අක්රීය වෙල බිම තමයි.
මෙහෙට නම් හොඳට පායනව අනාතයො!අද ලංකාවට වහිනවා.![]()