Samsung Galaxy Y or Samsung Galaxy Pocket??

chamara_p

Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    samsung-galaxy-y-s5360.jpg

    Galaxy Y
    samsung-galaxy-pocket-1.jpg

    Galaxy pocket
    මචන් ලා මේ දෙකෙන් ගන්න හොඳ ෆෝන් එක මොකක්ද? මේ දෙකට වඩා හොඳ 15ත් 18ත් අතර වෙන android ෆෝන් තියෙනවද? දන්න කෙනෙක් කියන්න....!



    :dull::dull::dull:
     

    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    මමත් යුස් කරන්නෙ galaxy y එකක් ඉන්ටනල් මෙමරි මදි, ටිකක් එත් එක අයුව්ලක් නැ මචන් ඇප්ස් සව්වෙන්නෙ ස්ඩ් කාර්ඩ් එකටනෙ. පොකට් එක ඉන්දියන්ද කියලා මට සැකයි බන්. ෆොන් එකනම් පට්ට මචන්,එ ගානට ගන්න පුලුවන් හොදම ෆොන් එකක් තමයි ඔක.
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    Sony Ericsson Live with Walkman 1k gsnin ban eka paara,dan 24yi

    oya dekama vadak naha,

    http://www.gsmarena.com/sony_ericsson_live_with_walkman-4111.php

    sony-ericsson-live-with-walkman1.jpg

    thava maasayak hari idala oka ganin ban,uba android passe duwanava nam eka eka apps dala vikaara karanava nam ubata galaxy y vage ava hari yanne naha mokada avaye performance aduyi,
    24kata ganna puluvan hodama phone eka thamayi live with Walkman eka...
    ICS unath dan official release vela thiyenne,
    galaxy y hodayi uba phone eka normal use valata gannava nam....

    monaa unath galaxy pocket valata vadaa galaxy y thamayi hoda,
    aka ganin :rolleyes:
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,345
    5,457
    113
    Y is better than pocket, screen size eka .2" wediy Y eke. internal memory aulak ne kohomath card ekak use karanawane.