Free Tickets to SLPL Matches and Opening Ceremony!

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දුරකතර ගෙවාගෙන එන්න හිතාගෙන ඉන්නේ ආරම්භක උත්සවේ බලන්න ඉතින් එක බලන්න අවස්ථාවක් ලැබුනොත් ලොකු දෙයක්...:yes::yes: එහෙම උනොත් එළකිරි එකේ සෙට් එකත් එකට මුණගැහෙන්න අවස්ථාවක් ලැබෙන නිසා ලොකු බලාපොරොත්තුවක් තියෙනවා...:):):)

    Ela Kiri aaaaaaaaaaaaaaaaaaaaaa!
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Opening ceremony එක බලන්න අපිට චාන්ස් එකක් ලැබෙනවා නම් කලින් කියන තරමට වටිනවා අපි ඉතින් ටිකක් දුර ඉදන් එන නිසා... චාන්ස් එකක් ලැබුනොත් නම් සුපිරි ලොක්කා...:yes::yes:

    :)
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,051
    3,768
    113
    මුහුද පැත්තේ..
    Ela Kiri aaaaaaaaaaaaaaaaaaaaaa!
    එලමකිරි...
    11.gif
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මමත් තුනක් ඉල්ලුවා එත් එකක් දුන්නත් අනිවා එනවා... තුනක් ඉල්ලුවේ ටිකක් දුර ඉදන් එන නිසා තව කොල්ලෝ දෙන්නෙක් එක්ක එන්න.. එත් අවුලක් නෑ එකක් හරි දෙන්න පුළුවන් නම් එක වටිනවා...

    Umba Chamika ekka waren. ;)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :lol::rofl::P yanawa yanawa api nam yanawa :P ... ow appa mona karanna me weda weda busy patta busy :P danuth office eke :nerd: GF la hoyana eka thamai maarama case eka appa :oo::baffled: mage yaluwek ge ekkenektath heuwa but thaama labune naha :no::P howz ur sister? gv my regards to her as well ... opening hari match 1k hari enna hambunoth set wemu :)

    :love: